ලස්සනට ඉමු with Hashee ( Official )
10.6K subscribers
About ලස්සනට ඉමු with Hashee ( Official )
ලස්සනට ඉමු ( රූ රහස්) with hashee ෆේස්බුක් ගෲප් එකේ Whatspp channel එකට ඔයාලව ආදරෙන් පිලිගන්නවා. භාවිතයට හොඳම නිශ්පාදන වර්ග ගැන / Original Authentic products ඔන්ලයින් ගන්න පුළුවන් පේජ් ගැන දැනගන්න වගේම ස්වාභාවිකව ලස්සනට ඉන්න ඔයාලට මේ චැනල් එක වැදගත් වෙයි. රූපලාවණ්‍යට අදාල සියළුම දේවල් ගැන හොඳින් නිවැරදි ව දැනුමක් ලබා ගන්න දිගටම මේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න❤️
Similar Channels
Swipe to see more
Posts
Skin care online education පෙබරවාරි මාසය සඳහා බඳවා ගැනීම් හෙට දවල් 12න් පසුව අවසන්. 24 සඳුදා රාත්‍රී 8ට පාඨමාලාවේ ආරම්භක දිනය.
Special bridal workshop එකේ රෙකෝඩින් ක්ලාස් එක හෙට ( සෙනසුරාදා ) රෑ 6-11 දක්වා පැවැත්වෙනවා. ඒකට ජොයින් වෙන්න කැමති අයට payment කරලා සම්බන්ධ වෙන්න පුළුවන්
Skin care වැඩේට අළුත් කෙනෙක් නම් කොතනින් කොහොම පටන් ගන්නද කියලා පැටලිලි සහගත තැනක ඉන්නවා නම් skin care වල අ යන ආ යනු ඉගෙන ගන්න ඔයාලට අපේ skin care online education අපේ workshop එකත් එක්ක එකතු වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම විවිධ හේතු නිසා workshop සම්බන්ධ වෙන්න හැකියාවක් නැති ඔයාලට skin ගැන ඔයාලට තියෙන සියලුම ප්‍රශ්න නිරාකරණය කරගෙන හොඳම රුටීන් එකකට යන්න පාර කියලා දෙන්න personal consultation එකකට සම්බන්ධ වෙන්න පුළුවන් මොකක්ද මේ consultation එකකදි වෙන්නෙ? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් . මේකෙදි ඔයාගේ skin එකේ තියෙන ප්‍රශ්න එහෙම වෙන්න හේතු අභ්‍යන්තර ගැටළු රුටීන් එකක් කරන් යන්නෙ කොහොමද? ප්‍රොඩක්ට් තෝරගන්නෙ කොහොමද? Ingredients ගලපන්නෙ කොහොමද serums pair කරන්නෙ කොහොමද? Body care hair care මේ දේවල් තව ඔයාලට තියෙන skin care සම්බන්ධ ප්‍රශ්න වලට උත්තර දීමක් මෙතනදි වෙනවා. සරලවම කිවොත් අපි අපේ fb grp එක හරහා කරන්නෙත් skin care ගැන advise කරන එකනෙ පොදුවෙ. මෙතනදි ඒක personally කරගන්න පුළුවන් . Workshop එන්න බැරි අය වෙනුවෙන් හදපු concept එකක් මිසක් dermatologist ලා වගේ medicines දීල advance skin treatment කරන්නෙ නෑ. 200කට වඩා පිරිසක් දැන් සාර්ථකව skin එක ලස්සන කරගෙන ඉන්නව. මේක මට පුළුවන් වෙලාවට මට ලැබෙන free time එකේ ලමයින්ගෙ request අනුව කරන් ආව දෙයක්.. කලින් නම් මං දවස් සහ වෙලාවල් schedule කරලා දාල තිබුනා චැනල් එකේ නමුත් දැන් හරිම කාර්‍යබහුල දවස් කීපයක් ගෙවෙන නිසා ඔයාලට payment එකට කලින් මට මැසේජ් එකක් දාලා දවස් සහ වෙලාව වෙන් කරගන්න පුළුවන්. Payment details පහලින් දාන්නම්. පහත අංකයට ගෙවීම් සිදුකරන්න👇👇👇👇 Account number - 028- 2002-00028-118 Hasheeni Madhuhara Branch - Kuliyapitiya Bank - peoples මේ නම්බර් එකෙන් විස්තර ගන්න පුළුවන් 077-9121962 කාලය පැයක් සඳහා අයකිරිම 2000/-