ලස්සනට ඉමු with Hashee ( Official )
January 29, 2025 at 10:51 AM
Skin care වැඩේට අළුත් කෙනෙක් නම් කොතනින් කොහොම පටන් ගන්නද කියලා පැටලිලි සහගත තැනක ඉන්නවා නම් skin care වල අ යන ආ යනු ඉගෙන ගන්න ඔයාලට අපේ skin care online education අපේ workshop එකත් එක්ක එකතු වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම විවිධ හේතු නිසා workshop සම්බන්ධ වෙන්න හැකියාවක් නැති ඔයාලට skin ගැන ඔයාලට තියෙන සියලුම ප්‍රශ්න නිරාකරණය කරගෙන හොඳම රුටීන් එකකට යන්න පාර කියලා දෙන්න personal consultation එකකට සම්බන්ධ වෙන්න පුළුවන්
මොකක්ද මේ consultation එකකදි වෙන්නෙ? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් .
මේකෙදි ඔයාගේ skin එකේ තියෙන ප්‍රශ්න එහෙම වෙන්න හේතු අභ්‍යන්තර ගැටළු රුටීන් එකක් කරන් යන්නෙ කොහොමද? ප්‍රොඩක්ට් තෝරගන්නෙ කොහොමද? Ingredients ගලපන්නෙ කොහොමද serums pair කරන්නෙ කොහොමද? Body care hair care මේ දේවල් තව ඔයාලට තියෙන skin care සම්බන්ධ ප්‍රශ්න වලට උත්තර දීමක් මෙතනදි වෙනවා. සරලවම කිවොත් අපි අපේ fb grp එක හරහා කරන්නෙත් skin care ගැන advise කරන එකනෙ පොදුවෙ. මෙතනදි ඒක personally කරගන්න පුළුවන් . Workshop එන්න බැරි අය වෙනුවෙන් හදපු concept එකක් මිසක් dermatologist ලා වගේ medicines දීල advance skin treatment කරන්නෙ නෑ. 200කට වඩා පිරිසක් දැන් සාර්ථකව skin එක ලස්සන කරගෙන ඉන්නව. මේක මට පුළුවන් වෙලාවට මට ලැබෙන free time එකේ ලමයින්ගෙ request අනුව කරන් ආව දෙයක්..
කලින් නම් මං දවස් සහ වෙලාවල් schedule කරලා දාල තිබුනා චැනල් එකේ නමුත් දැන් හරිම කාර්‍යබහුල දවස් කීපයක් ගෙවෙන නිසා ඔයාලට payment එකට කලින් මට මැසේජ් එකක් දාලා දවස් සහ වෙලාව වෙන් කරගන්න පුළුවන්.
Payment details පහලින් දාන්නම්.
පහත අංකයට ගෙවීම් සිදුකරන්න👇👇👇👇
Account number -
028- 2002-00028-118
Hasheeni Madhuhara
Branch - Kuliyapitiya
Bank - peoples
කාලය පැයක් සඳහා අයකිරිම 2000/-