ලස්සනට ඉමු with Hashee ( Official )
February 7, 2025 at 07:39 AM
✋special bridal workshop ✋ (2025 - මේ වසරට නැවත bridal workshop නැති බව කරුණාවෙන් සලකන්න)
සුන්දර මංගල සිහිනයට පා තියන ඔබට මෙම එක්දින (පෙබරවාරි 16 වන ඉරිදා දින - දැනට සාකච්ඡා කරඇති දිනය ) පාඨමාලාව ඔස්සේ ඔබට ඉගෙන ගැනීමට ලැබෙන දේවල් කෙටියෙන්
✅ නිවැරදිව සම හඳුනාගන්නා ආකාරය
✅ skin care routine ( සමේ වර්ණය වැඩි දියුණු කර ගැනීම සඳහා)තනිව තමන්ගේ සුදුසු skin care routine එකක් සාදා ගන්න අකාරය.
✅ ලෝකයේ හොඳම නිශ්පාදන පිලිබඳ දැනුම. මිල අධික සහ මිල අඩු ප්‍රමිතියක් සහිත නිශ්පාදන පිලිබඳ දැනුම.එම නිශ්පාදන භාවිතා කරන නිවැරදිම ආකාර සහ පිලිවෙල.
✅විටමින් වර්ග මල්ටිවිටමින් සප්ලිමන්ට් නිවැරදිව භාවිතා කරන ආකාරය. ( පැහැපත් වීම සඳහා විශේශයෙන් අවශ්‍ය දේවල්)
✅ නිවැරදි පිලිවෙලට සමේ වර්ණය ඉහල නංවා ගන්නා ආකාරය .( facial & cleanup එකේ සිට advance treatment ගැන සියළුම විස්තර )
✅ කොණ්ඩය සඳහා සත්කාර ( ස්වාභාවික හා අනෙකුත් ට්‍රීට්මන්ට් ) hair care
✅ Body care. (මුහුණේ මෙන්ම ශරිරයේ පැහැය ඉහල නංවා ගන්නා ආකාරය පිලිබඳ නිවැරදිම පිලිවෙල.)
✅ රූපලාවණ්‍ය සම්බන්ධ සියළුම ගැටළුවලට සජීවිව උපදෙස් ගන්න Zoom හරහා සම්බන්ධ වෙන්න.
❤️පාඨමාලාව අවසානයේ වටිනා pdf 02 සහ සම පැහැපත් කරගැනීම මගපෙන්වන fair journey pdf එක නොමිලයේ..❤️
නිශ්පාදන තෝරා ගැනීමේ සිට සියළුම දේවල් පිලිබඳ සවිස්තරාත්මක දැනුම ලබාගන්න අපි එක්ක එකතු වෙන්න. රුපියල් 1500/- ( විශේෂ මිල අඩු කිරීමක් කලා )ක් වැනි සුළු මුදලකට ලැබෙන අවස්ථාව මග හැර ගන්න එපා..
පාඨමාලා ගාස්තු ගෙවීම්*
පාඨමාලාව සඳහා අදාළ පන්ති ගාස්තු ගෙවීම * පෙබරවාරි 15 වන දින පස්වරු 3.00 ට පෙර සිදුකල හැක.
*සම්පුර්ණ පාඨමාලාව ගාස්තුව රු.1500/-*
පහත අංකයට ගෙවීම් සිදුකරන්න👇👇👇👇
Account number -
028- 2002-00028-118
Hasheeni Madhuhara
Branch - Kuliyapitiya
Bank - peoples
👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆
‼️ ගෙවීම් සිදුකරන පලමු සියදෙනා සම්පූර්ණ වූ පසු අපි ඔබට දන්වනවා‼️
👉ඔන්ලයින් පන්ති ගාස්තු ගෙවන සිසුන් ගෙවීම් කරන ගිණුම් අංකය පැහැදිලිව පෙනෙන පරිදි සහ ගෙවීම සාර්ථක බව දැක්වෙන සටහනෙහි screenshot එකක් නම හා මාසය සමඟ අදාළ අංකයට WhatsApp කරන්න.
👉ඔබ බැංකු මගින් පෙබරවාරි 15 දින පස්වරු 3.00ට ප්‍රථම අදාල ගෙවීම් කර රිසිට්පතේ ඔබගේ නම හා මාසය " special bridel session 2025" ලෙස සටහන් කර
077 -9121962 අංකයට පමණක් WhatsApp කරන්න.
ගෙවීම් කරන සියලු සිසුන් paid ගෲප් එකටඇතුලත් කරන අතර ඉන් පසුව සියලු zoom link විස්තර නිකුත් කරනු ලැබේ.
‼️‼️ පෙබරවාරි 16 වෙනි ඉරිදා හවස 2 සිට පැවැත්වේ.. ‼️‼️
*උපරිම සිසුන් සංඛ්‍යාව 50යි*