ලස්සනට ඉමු with Hashee ( Official )
February 8, 2025 at 04:35 AM
16 වෙනි ඉරිදා තියෙන bridal one day workshop එකේ recording repeat ක්ලාස් එකක් තියන්න අපි තීරණය කලා ගොඩක් අය ඉල්ලීම් කරපු නිසා. පෙබරවාරි 15 දින හවස 3.00ට කලින් payment එක කරලා registered උන අය අතරේ 16 වෙනි ඉරිදා හවස 3-6 pm ක්ලාස් එකට සහභාගි වෙන්න බැරි අය හිටියොත් ඒ අයට පහසු දිනයක් වෙලාවක් සාකච්ඡා කරලා recording class එකක් තියෙනවා.

Comments