ලස්සනට ඉමු with Hashee ( Official )
February 16, 2025 at 04:45 AM
✋special bridal workshop ✋ (2025 - මේ වසරට නැවත bridal workshop නැති බව කරුණාවෙන් සලකන්න) සුන්දර මංගල සිහිනයට පා තියන ඔබට මෙම එක්දින (පෙබරවාරි 16 වන ඉරිදා දින - දැනට සාකච්ඡා කරඇති දිනය ) පාඨමාලාව ඔස්සේ ඔබට ඉගෙන ගැනීමට ලැබෙන දේවල් කෙටියෙන් ✅ නිවැරදිව සම හඳුනාගන්නා ආකාරය ✅ skin care routine ( සමේ වර්ණය වැඩි දියුණු කර ගැනීම සඳහා)තනිව තමන්ගේ සුදුසු skin care routine එකක් සාදා ගන්න අකාරය. ✅ ලෝකයේ හොඳම නිශ්පාදන පිලිබඳ දැනුම. මිල අධික සහ මිල අඩු ප්‍රමිතියක් සහිත නිශ්පාදන පිලිබඳ දැනුම.එම නිශ්පාදන භාවිතා කරන නිවැරදිම ආකාර සහ පිලිවෙල. ✅විටමින් වර්ග මල්ටිවිටමින් සප්ලිමන්ට් නිවැරදිව භාවිතා කරන ආකාරය. ( පැහැපත් වීම සඳහා විශේශයෙන් අවශ්‍ය දේවල්) ✅ නිවැරදි පිලිවෙලට සමේ වර්ණය ඉහල නංවා ගන්නා ආකාරය .( facial & cleanup එකේ සිට advance treatment ගැන සියළුම විස්තර ) ✅ කොණ්ඩය සඳහා සත්කාර ( ස්වාභාවික හා අනෙකුත් ට්‍රීට්මන්ට් ) hair care ✅ Body care. (මුහුණේ මෙන්ම ශරිරයේ පැහැය ඉහල නංවා ගන්නා ආකාරය පිලිබඳ නිවැරදිම පිලිවෙල.) ✅ රූපලාවණ්‍ය සම්බන්ධ සියළුම ගැටළුවලට සජීවිව උපදෙස් ගන්න Zoom හරහා සම්බන්ධ වෙන්න. ❤️පාඨමාලාව අවසානයේ වටිනා pdf 02 සහ සම පැහැපත් කරගැනීම මගපෙන්වන fair journey pdf එක නොමිලයේ..❤️ නිශ්පාදන තෝරා ගැනීමේ සිට සියළුම දේවල් පිලිබඳ සවිස්තරාත්මක දැනුම ලබාගන්න අපි එක්ක එකතු වෙන්න. රුපියල් 1500/- ( විශේෂ මිල අඩු කිරීමක් කලා )ක් වැනි සුළු මුදලකට ලැබෙන අවස්ථාව මග හැර ගන්න එපා.. පාඨමාලා ගාස්තු ගෙවීම්* පාඨමාලාව සඳහා අදාළ පන්ති ගාස්තු ගෙවීම * පෙබරවාරි 16 වන දින උදේ 10.00 ට පෙර සිදුකල හැක. *සම්පුර්ණ පාඨමාලාව ගාස්තුව රු.1500/-* පහත අංකයට ගෙවීම් සිදුකරන්න👇👇👇👇 Account number - 028- 2002-00028-118 Hasheeni Madhuhara Branch - Kuliyapitiya Bank - peoples 👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆 ‼️ ගෙවීම් සිදුකරන පලමු සියදෙනා සම්පූර්ණ වූ පසු අපි ඔබට දන්වනවා‼️ 👉ඔන්ලයින් පන්ති ගාස්තු ගෙවන සිසුන් ගෙවීම් කරන ගිණුම් අංකය පැහැදිලිව පෙනෙන පරිදි සහ ගෙවීම සාර්ථක බව දැක්වෙන සටහනෙහි screenshot එකක් නම හා මාසය සමඟ අදාළ අංකයට WhatsApp කරන්න. 👉ඔබ බැංකු මගින් පෙබරවාරි 16දින උදේ 10ට ප්‍රථම අදාල ගෙවීම් කර රිසිට්පතේ ඔබගේ නම හා මාසය " special bridel session 2025" ලෙස සටහන් කර 077 -9121962 අංකයට පමණක් WhatsApp කරන්න. ගෙවීම් කරන සියලු සිසුන් paid ගෲප් එකටඇතුලත් කරන අතර ඉන් පසුව සියලු zoom link විස්තර නිකුත් කරනු ලැබේ. ‼️‼️ පෙබරවාරි 16 වෙනි ඉරිදා හවස 3 සිට පැවැත්වේ.. ‼️‼️ *උපරිම සිසුන් සංඛ්‍යාව 50යි* 16 වෙනි ඉරිදා තියෙන bridal one day workshop එකේ recording repeat ක්ලාස් එකක් තියන්න අපි තීරණය කලා ගොඩක් අය ඉල්ලීම් කරපු නිසා. පෙබරවාරි 16 දින උදේ 10ට කලින් payment එක කරලා registered උන අය අතරේ 16 වෙනි ඉරිදා හවස 3-6 pm ක්ලාස් එකට සහභාගි වෙන්න බැරි අය හිටියොත් ඒ අයට පහසු දිනයක් වෙලාවක් සාකච්ඡා කරලා recording class එකක් තියෙනවා.

Comments