Nathasha vlogs ❤️
February 9, 2025 at 06:50 AM
ඔයාටත් තියෙනවා නේද,
අමතක කරන්න බැරි රූපයක්,
අමතක කරන්න බැරි ඇස් දෙකක්,
හිත අස්සේ හීනියට හිරකරගෙන ඉන්න
පුංචිම පුංචි හිනාවක් .
අදට දැක්කත් පපුව ඇතුලේ සද්දෙට ගැහෙන,
ඒ හිනාවට ඔයා තාමත් ආදරෙයි නේද !
නොලැබෙයි කියලා දැන දැනත් ආදරය කරන එකම
වැරැද්දක්ද ,
නෑ ඒ හීනේ ඇතුලේ අපි ඔබ අසරණයි
කවුද කතාව ආරම්භ කලේ කවුද කතාව ඉවර කරන්නේ කියල වත් නොදන්නා එක්තරා " පරිච්ඡේදයක් "
" හැම ආත්මෙකට ලැබේවා යැයි කියන "
පෙරුම් පුරන හීනයක්
> ද |:Vɪʙᴇ Oɴ │ᥫ᭡ "
❤️
😢
4