Nathasha vlogs ❤️
2.8K subscribers
About Nathasha vlogs ❤️
ඔයාලට අවශ්‍ය , 01.study tips 👩🎓 02.exam tips ❤️ 03.beauty tips 🌹 04.helth life tips 🦋 05.low of attraction tip💜 06.Study vlogs💆♀️ 07.day vlogs 😗 08. Study challengee🤍 09.media / english / econ /Japanese/ it subject ගැන 💙 10.study motivation 🥰 වගේ ගොඩක් එවා මේ channel එකෙන් ලබා ගන්න පුලුවන් ❤️ ඔයාගේ ජිවිතේ මුල ඉදලා හදා ගන්න එන්න අපි එක්ක 💘 Join now angels ❤️ https://whatsapp.com/channel/0029Vag2yv92ZjCn9WOvGZ0V Link to share link -0743504532 https://youtube.com/@nathasha_vlogs?si=DH52JwuNYdSOY43y කට්ටිය මෙක subscribe කරගෙන යමුද 💘 Youtube එකෙත් තව වැඩ ගොඩක් එන්න තියනවා 🤍 ඔයාලගේ එක subscribe එකෙන් මට එන සතුට කියලා නිම කරන්න බැහැ 🌺💜
Similar Channels
Swipe to see more
Posts
*ඔයාගේ පෞද්ගලිකත්වය හැමවෙලේම රැකගන්න " ❤️🩹* මිනිස්සු එක්ක කතා කරන්න , මිනිස්සුන්ව ආශ්‍රය කරන්න , මිනිස්සු එක්ක විනෝද වෙන්න. හැබැයි හැමදේකටම සීමාවක් තියාගන්න. මිනිස්සු එක්ක කතා කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න. ඔයාගෙ ලගම අයගෙන් වුනත්. කට පරිස්සම් කරන් කතාකරන්න. ඕන දේයි එපා දේයි හැමදේම කියන්න යන්න එපා. මේ දේ මං කියන එක අනවශ්‍ය දෙයක් කියලා ඔයාට හිතුන තැනදිම ඒ දේ කියන එක නවත්වන්න. ඔයාගෙ private life එක රැකගන්න. අවශ්‍ය දේවල් විතරක් මිනිස්සු එක්ක කියන්න , share කරගන්න. ඕනාවට වඩා ඔයාගෙ ජීවිතේ දේවල් හැමෝම එක්ක කියන්න ගියාම වෙන්නෙ ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර ලැබෙන එකම නෙවෙයි. ඒකෙන් ඔයාට තියෙන ප්‍රශ්න තවත් වැඩිවෙන්නත් පුලුවන්. *sᴏᴜʟ ᴠɪʙᴇ ᴡʜᴀᴛsᴀᴘᴘ ᴄʜᴀɴɴᴇʟ* > කරුනාකර උපුටා ගැනීමෙන් හෝ නැවත පලකිරීමෙන් වලකින්න ⛔❌
හිතේ විශ්වාසයක් නැතුව මොන දේ කරත් වැඩක් නැහැ !! ඔයා කරන ඕනම වැඩක් හොද ආත්ම විශ්වාසයක් ඇතුව කරලා බලන්න. අනිවාර්යයෙන් ප්‍රතිඵල තියෙනවා. මට මේ දේ කරන්න පුලුවන් වෙයිද , මට මේ දේ කරන්න බෑ කියලා හිතලා දෙයක් පටන් ගන්නැතුව *" මං මේ දේ කොහොමහරි කරනවා "* කියන ආත්ම විශ්වාසය ඇතුව දේවල් කරන්න. අනිවාර්යයෙන් හරියනවා. *sᴏᴜʟ ᴠɪʙᴇ ᴡʜᴀᴛsᴀᴘᴘ ᴄʜᴀɴɴᴇʟ* > කරුනාකර උපුටා ගැනීමේදී කතෲ අයිතිය සුරකින්න ⛔❌
*මහන්සිය නම් කියලා ඉවර කරන්න බෑ තමයි* *කඩා වැටෙන තැන් ඉවරයක් නෑ !!!* *ඒත් ,* *විශ්වාස කරන්න 🤲🏻* *`අමාරු කාල අරගෙන එන්නෙම`* *`මල් ඉහින ලස්සන දවස්` ❤️* Good morning 🤍📔