Nathasha vlogs ❤️
February 10, 2025 at 02:04 AM
*පාඩම් කරද්දි නිදිමත එන එකට හේතු ගොඩක් තියෙනව...🙁*
*• කම්මැලිකම*
*මේකෙන් කියන්නෙ ඔයාගෙ ඇඟ active lifestyle එකකට සෙට් වෙලා නෑ කියන එකයි.. මං කලින් කිව්ව වගේ ඇඟේ speed එක හැදිලා නෑ... සිහියෙන් නෙමේ ඉන්නෙ.... ඇඟට exercise එකක් ලැබෙන දෙවල් කරන්නෙ නෑ.... ඔයාගෙ physical well-being ගැන උනන්දුවක් නැති නිසා තමා කම්මැලි වෙන්නෙ... ඔයාට වැඩක් කරන්න හිතෙන්නෙම නෑ rest කරන්නමයි හිතෙන්නෙ.. ඒකයි නින්ද යන්නෙ.. මෙහෙම අයට කොච්චර හරි නිදාගන්න පුළුවන්🤭*
*• ප්‍රමාණවත්, නිසි නින්දක් නොලැබීම*
*රෑ තිස්සෙ නිදිමරාගෙන පාඩම් කරන කට්ටියක් ඉන්නෙ. ඒ අතරිනුත් අමාරුවෙන් ඇහැරිලා ඉන්න කට්ටියක් ඉන්නෙ. ඒ අයට මේක වෙන දෙයක්.. පාඩම් කරන්න තියෙනව කියල ඒකට නිදාගන්න වෙලාවත් කැප කරගෙන ඔයා පාඩම් කරනව, ඊට අස්සෙ වෙන්නෙ දවල්ට නිදිමත එන එක දවසම ඉවරයි* *ඊට පස්සෙ...*
*ඔයාට එක දිගට යම් කිසි පැය ගාණක් නිදාගැනීන අතවශ්‍යයි...*
*නිදා ගන්න වෙලාව කඩ කඩා නිදාගන්න එපා... ඔයාගෙ මනසට අවශ්‍යයි කියල හිතෙන පැය 4-7 ත් කාලයක් වගේ නිදාගත්තට කමක් නෑ.. ඉතුරු ටිකේ පාඩම් කරන්න පුළුවන් නේ..*
*දවල්ට පිස්සු කෙලලා රෑට පාඩම් කරන්න ගන්න එපා..😁*
*දන්නවනෙ නේද පාඩම් කරන මොලේට දාගත්තට වැඩක් නෑ..* *ඒකටත් විවේකය ඕන කියල...මනසට විවේකයක් දෙන්නැතුව පාඩම් කරල වැඩක් නැත..☺️*
*තවත් දෙයක්, අහල තියෙනව ඇතිනේ sleep cycle එක ගැන... ඒක ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න...*
*අනිවාරෙන් පැය එකහමාරෙ ගුණාකාර විදිහට ඔයා නිදියන කාලෙ තියාගන්න..* *උදාහරණයක් ගත්තොත් පැය 4 හමාරක්, පැය 6 ක් වගේ.. ඒක මැද්දෙන් කැඩුනොත්. ඔයාගෙ ඇගට වෙහෙසක් දැනෙනවා. දවසෙම වැඩ active විදිහට කරගන්න බැරිවෙනව.. එව් ඇයි කියලා ඔයාලම හොයලා බලන්න..😉*
*• ජානමය බලපෑම් (පරම්පරාවෙන් එන ඒවා😄)*
*මේ හේතුවත් සුලු පිරිසකට තියෙන දෙයක්.. තමාගෙ දෙමව්පියන්ට හැම තිස්සෙම නිදිමත හැදෙනවනම් ඔයාටත් ඒ පුරුද්ද ලැබෙන්න සුලු සම්භාවිතාවක් තියෙනවා.. Psychiatrist කෙනෙක්ව හම්බුනොත් ගැළපෙනම ප්‍රතිකාර ගන්න පුළුවන්...✌️🏻*
*• Stress එක නිසා*
*මේක ගොඩ දෙනෙක්ට තියෙනව කියල හිතනවා.*
*මේක විභාගෙ ළං වෙද්දි තමා හුගක්ම එන්නෙ.. විභාගෙට තියෙන බයට තමා නින්ද යන්නෙ..* *ඔයාගෙ පීඩනය පිට කරන එක විදිහක් විදිහට තමා නිදාගන්න එක... ඊට පස්සෙ ඉතින් නිදාගන්න එකට addict වෙනවා.🤷*
*විබාගෙට බය වෙන්නෙනම් හුගක්ම පාඩම් කරල නැති නිසානෙ😁 ඒක හින්ද හොඳට පාඩම් කරන්න😉 ඒත් A3 කට ලකුණු තිබ්බත් විබාගෙට බය වෙන අයත් ඕන තරම් ඉන්නවා.. "ඒ වෙලාවෙ හරියට ලියාගන්න බැරිවෙයිදෝ?" කියන දෙගිඩියාවෙන් ඉන්න අය..*
*එයාල, පුලුවන්නම් Counseling ගන්න.. Psychiatrist කෙනෙක්ව හම්බුනත් කමක් නෑ.. මේක අඩු කරගන්න පුළුවන් ඕන්නන් යාලුවොත් එක්ක ටිකක් කතාබහ කරලත්..100% sure නෑ ඒ ක්‍රමේ හැබායි😁*
*✅ නින්ද ගැන තවත් කියනවනම් ඕන්නම්, නින්ද කියන්නෙ අපෙ මනසට විවේකය දෙන ක්‍රියාවකට.. සිහියෙන් ලියනව, සිහියෙන් කියවනව සිහියෙන් අහගෙන ඉන්නව වගේ දේවල් ඔයාලා අහල ඇති.... ඒත් අහල තියෙනවද සිහියෙන් නිදාගන්නව කියල එකක්... ඔයාලා ඉතින් වැටුන වැටුන තැනනෙ ඉතින් නිදාගන්නෙ🤪 එහෙම නෙමේ නිදාගන්න කලින් සිහිය වඩන්න. මම දැන් නිදාගන්න යන්නෙ කියන එක මනසට දැනෙන්න ඉඩහරින්න.. එකපාරම මේසේ උඩ ඇදන් වැටුනහම මනසත් හොල්මන් වෙනවා🙊 සිහියෙන් නිදාගන්න.. ඒ වගේම හෙට නැගිටින වෙලාව ගැනත් මෙනෙහි කරමින් නිදාගන්න.. මතක තියාගන්න, හෙට උදේ ඇහැරෙන්න ඕන කියන මානසිකත්වයෙන් නිදාගන්න.. ඔයාලා ඉතින් නිදාගන්නෙ ජීවිතේ අවසාන වතාවට නිදාගන්නව වගේනෙ... ඒ වගේම තමා උදේම නැගිටිද්දි ඔයාගෙ මනසට දැනෙන්න ඉඩහරින්න ඔයාගෙ නින්ද ඉවරයි කියලා.. ඊට පස්සෙ ඔයාගෙ මනස වැඩට ලෑස්ති වෙනවා🤓*
*👉🏻 නින්ද ගැන ආයෙ මොනාහරි මතක් උනොත් කියන්නම්☺️*
Disapamok_official 😈🖤.
Credit t♡ ♡riginal auther ❕♥️
>>Study"Diaries✨🎓
Nathasha vlogs ❤️
❤️
5