Nathasha vlogs ❤️
February 10, 2025 at 11:42 AM
*අසාධාරණ ක්‍රම වලින් නැතුව ,* 🙂‍↔💗 *ධනවත් දෙමව්පියෝ නැතුව ,* 👨‍👩‍👧‍👦 *පවුලෙන් උරුම වුණ ධනයක් නැතුව ,* 💰💸 *වෙන අයගේ සහයක් නැතුව ,* 💪🏻 *රටේ ඉහළ තනතුරු දරන්නන්ගේ සහයක් නැතුව....* ❤‍🩹😉 *ඔබ...🫵🏻🩵* *ඔබේ මහන්සියෙන් , ඔබේ කැපවීමෙන් , අධ්‍යාපනයෙන් සහා හැකියාවන්ගෙන් දියුණු වුණ කෙනෙක් නම්....* 👊🏻❤️😌 *නැත්නම් ඒ වෙනුවෙන් මහන්සි වෙන කෙනෙක් නම්...* 🤗💖🌼 *`ඔබ හිතනවාටත් වඩා ශක්තිමත් වටිනා මනුස්සයෙක්...`* 🥰🤍✊🏻 > *@𝒏𝒊𝒎𝒎𝒊...* ✍🏻🌻 Nathasha vlogs ❤️
❤️ 5

Comments