Nathasha vlogs ❤️
February 10, 2025 at 05:56 PM
_Did You Know🤷‍♂️🤷‍♀️_ *මුලින්ම සිංදු ඇහුවේ තෝමස් අල්වා එඩිසන් විසින් නිශ්පාදනය කරපු ග්‍රැමෆ්‍රෝන් වලිනුයි, ඒ 1877දී.* *1889 කාලයේ වෙනකොට ජූක්බොක්ස් යන්ත්‍රය නිපදවලා තිබ්බා. මේකට කාසියක් දැම්මහම සිංදුවක් play වෙන්න තමයි හදලා තිබ්බේ. ලෝකේ පළවෙනි ජූක්බොක්ස් එක හයි කරලා තියෙන්නෙ ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ වල සැලූන් එකක.* *ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාකෝනි 1890 දී රැහැන් රහිත රේඩියෝ තාක්ෂණය හඳුන්වලා දුන්නා. මේක ලෝකේ පුරාම සීඝ්‍රයෙන් පැතිරුනා.📻* *1975දී මුල්වරට හොඳ බේස් එකක් තියෙන තැනින් තැනට අරගෙන යන්න පුලුවන් බූම්බොක්ස් එක ජනප්‍රිය උනා. (Gym Class Heroes සිංදුවේ තියෙනවා)* *1978 SONY සමාගම විසින් හඳුන්වා දුන් අතේ රැගෙන යා හැකි SONY Walkman ඉතාම ඉක්මනින් ජනප්‍රිය උන අතර ලෝකේ පුරා Walkman මිලියන 20කටත් වැඩිය අලෙවි වුනා (Starloard ගාව තියෙනවා) 🎧* *CD මඟින් සංගීතය බෙදාහැරීම 1982දී ආරම්භ වූ අතර, ලොව පළමු music CD වන්නේ Billy Joel ගේ 52nd street නම් music album එකයි.💿* *1997 දී mp3 players ලෝකයට ආවත්. මේ ගැන මුලින්ම අදහස දීලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික කේන් ක්‍රේමර් නම් තැනැත්තෙක්, ඒ 1979 දී.* *Apple සමාගම විසින් 2001 දී iPod හඳුන්වාදීමත් සමඟ සංගීත රසාස්වාදන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වුනු අතර. සිංදු download කරන්න iTunes website එක පටන්ගන්නවා.🎵* *ඒ වගේම අපි spotify ගැන දැනගත්තේ ළඟදි උනාට, Spotify මුලින්ම පටන්ගන්නේ 2006 දී.🎵* > මෙච්චර කල් සිංදු ඇහුවට මේ දේවල් දන්නෙ අදනම් React කරන්න.
❤️ 2

Comments