Nathasha vlogs ❤️
February 11, 2025 at 08:40 AM
*දන්නවද ළමයො..🥺💞💯 මෙක ටිකක් දුක හිතෙන කතාවක්.🥺💯💞ජිවිතෙ කවදාවත් නොකරයි කියලා හිතෙන දෙවොල් සමහර මිනිස්සු කරපුවාම. වාවා ගන්න බැරුව හිත විදවනවා නෙද👍💞🥺 අපි කොච්චර ආදරෙ කරත් දවසක සුදු,පන, රත්තරන්,මැණික කියුවා කටිම්ම🙂💔>>. කවදාවත් අම්මෙක් වෙන්න බැරි වෙන්න ඕන, කවදාවත් හරියන්න එපා,මැරීලම යන්න ඕන,මම වෙනුවෙන් මොනවද තමුසෙ කලෙ. හෙන ගහන්න ඕන, 💯💔🙂 ඒ වගෙ වචන අහන්න වෙනවාමයි කියන්න බෑ නෑ කියන්නත් බෑ💔🙂.ඒ්ත් ඒ වචන බලාපොරොත්තුවෙන් ඉන්න..💞🥺 ඔයාට ඔයා තරම් ආදරෙ කරන අය නෑ ළමයො.🥺💞💯ජිවිතෙ කවදාවත් පසුතැවිලි වෙන තිරන ගන්න එපා.💞🥺💯 එකම ගහක් දෙපාරක් මුන ගැහුනා නම්. ආයෙම ඒ පාරෙ යන්න එපා...🥺💞💯 අනෙ රත්තරං ගැනු ළමයිට කියන්නෙ.🥹💞💯 අම්මෙක්ට වගෙ සලකන්න ලංවෙන අය අතරෙ ඔයාගෙ චරිතෙ නැති කරලා, මැරෙන්න තරම් දුක් විදින්න ඉඩ කියලා යන පිරිමි ලමයි ඉන්න සමාජයක් මෙක💞🥺💯 පිරිමි ළමයින්ටත් කියන්නෙ හැම ගෑනු ලමයම සල්ලි පස්සේ ගියෙ නෑ💞💯🥺.ඒත් හැමොම එක වගෙත් නෑ💯🥺💞 එනිසා එක එක ආදරබස් දොඩපු කටින්ම ජිවිතෙ එපා කරවන වචන පිටවෙනවා කියලා දැන ගෙන ඉන්න.💞🥺💯 නැත්තං ඉවසන්න බැරිවෙයි...🙂💔 මොනවා උනත් ඔයා සතුටින් ඉන්න ඔයා දිනන්න ඕන ලමයො💯🥺💞*
හංසි සිහින සිත්තරාවි💞💯🥺
❤️
12