𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰
January 18, 2025 at 03:05 PM
*විෂය : ජීවිතය* *කාලය : Lifetime* *සැ.යු : මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අනන්තයක් පමණ ඇත. ඒ සියලු ප්‍රශ්න වලට මෙම ප්‍රශ්න පත්‍රයේ ම පිළිතුරු සපයන්න.* ❤️😇🌷 *මේ ජීවිතේ කාලෙන් කාලෙට අපි එක එක විදියෙ ප්‍රශ්න වලට උත්තර හොයනවා... පාසලේ දි , ටියුෂන් පන්තියේ දි , විශ්ව ව්ද්‍යාලයේදි අපිට එක එක විභාග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා...* 😇💕✊🏻 *නමුත් අපි මුහුණ දෙන අමාරුම ප්‍රශ්න පත්‍රය තමයි "ජීවිතය" කියන්නේ... කොච්චර අමාරු වුණත් ඒ හැම ප්‍රශ්නයකට ම ආසන්න වශයෙන් හරි නිවැරදි උත්තරයක් තියෙනවා...* 🤗💗☘️ *නමුත් කලබල වුණොත් අපිට හරිම උත්තරය හොයාගන්න බැරි වෙනවා... ඒ නිසා කලබල නොවී බුද්ධිමත්ව එන හැම ප්‍රශ්නයකට ම සාර්ථකව මුහුණ දෙන්න...* 🥰🤍💐 ●Good Night Lassana Lamayo ❤️🌹🌙. ●පාඩම් කරලා,තේ බිලා දොයිය ගන්න පැටව්නේ.📚☕🍂🎓 > *Admin Dilmi 💞❀✦•* 😊🤍🌻 ○Education Of Sri Lanka 🇱🇰. 🪄
❤️ 13

Comments