𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰
2.8K subscribers
About 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰
ඔයාලට අවශ්‍ය , 💎. Study tips 👩🎓 💎. Exam tips 🤍 💎. Helth life tips 🦋 💎. Cooking video 💜 💎. Study vlogs💆♀️ 💎. Study challengee🤍 💎. Study motivation 🥰 💎. General knowledge🗿 වගේ ගොඩක් එවා මේ channel එකෙන් ලබා ගන්න පුලුවන් ❤️ *Join & Shere now guyz 🌀✨❤️* https://whatsapp.com/channel/0029VadDpqyElagsmxlGst1l
Similar Channels
Swipe to see more
Posts
*`ජීවිතය වෙනස් කරන පුරුදු 6 ක්...`* 🤍😇 1️⃣ *මිනිස්සුන්ට හැමදේම කියන එක නතර කරන්න.* 2️⃣ *මිතුරන් තෝරා ගැනීමේදී බුද්ධිමත් වෙන්න.* 3️⃣ *කිසිවක් කිසිම කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවන්න.* 4️⃣ *ඔබ, ඔබවම පාලනය කරගන්න.* 5️⃣ *ඔබට හැකි උපරිමය කරන්න.* 6️⃣ *අඩුවෙන් ප්‍රතිචාර දක්වන්න.* > *Admin Dilmi 💖

🎀නිදහස් වෙලාවට මේවත් කරන්න ළමයෝ🎀 *Admin Resandi* 💜🪻

නුහුරු නුපුරුදු පරාජයක හැගුම් ඔලුව පුරා දුවද්දි❤🩹 මේ පාර exam එකට ලකුණු හතලිහට අඩුයි දෙයියනේ මන් fail නේද කියන වේදනාත්මක අදහස🥺 ඔලුව පුරා හොල්මන් කරද්දි🙂🍃 අම්මගෙ තාත්තගෙ ඇයි මගෙ හීන....🥺 වලට මොකද කරන්නෙ කියල දැනෙනකොට 🙂 හදවත බිදෙන හැටි ගනින්න හරි අමාරුයි...🫀❤🩹🥺 ඒත් ළමයො වැටි වැටි හරි අපි මේ ගමන යන්න ඕන🥹 එකපාරක් බැරි නම් සිය පාරක් හරි try කරන්න ඕන...☺️✊ අනිත් අය වගේ දෙගුනයක් වැඩ කරමු 😼.අපිව මෝඩයො කියල හිතන අයට අපිටත් දෙයක් පුලුවන් කියල පෙන්නමු.✊✊ ඔව් ලමයො .අපි මේ game එක කොහොමහරි දිනමු..🥺 ලියපු exam එකට ලකුනු නෑ කියල දැන දැනත් ආයෙත් try කරන්න හදන🥹❤🩹🌈 ●○Admin Dilmi 💖

*2024/25 Online (Art) Campus Apply කරපු අය මට මැසෙජ් එකක් දාන්න* 0740587911
> *පමා වී අවදි වුණොත් පාඩුව ඔබටමයි...* 😐🫵🏻 *පුළුවන් තරම් වේලාසනින් අවදි වෙන්න...* 🥰🤍 *පාන්දරින්ම අවදි වෙන තරමට තමයි ඔබට තේරුම් යන්නෙ දවස මොනතරම් දිගුද කියලා... එතකොට වැඩ කරන්න කාලය මදි වෙන්නෙ නැහැ...* 🧏🏻♀️⏳ *එක දවසක් පාන්දර හතරට නැගිටල බලන්න... `පැය 24 කින් මොනතරම් දේවල් කරන්න පුලුවන්ද කියල ඔබටම වැටහේවි...`* 😌❤️✊🏻 > සුභ දවසක් වේවා...! ☀️🌻 > *Admin Dilmi 💖

> *🔘ඔයාට ඔයාගේ අරමුණු , ඉලක්ක වලට යන්න ඕන නම් ,* *ආත්ම විශ්වාසය තියාගන්න...* > *🔘ඔයාට හොදටම නටන්න ඕන නම් ,* *ඔයා ගැන විශ්වාසය තියාගෙන හොදට පුරුදු වෙන්න ...* > *🔘ඔයාට අනිත් අයගේ හිත දිනාගන්න ඕන නම් ,* *හැමතිස්සෙම අන් අයත් සමග සුහදව ඉන්න පුරුදු වෙන්න ...* *ඔයා ඉස්සෙල්ලාම ඔයාව හොයාගෙන ඉන්න ... ඊට පස්සේ ඔයාට අවශ්‍ය ටාගට් එකට යන්න ඕන පාර මොකක්ද කියලා හරියටම දැනගන්න පුලුවන් ...* `ඉතින් හැමදේටම උත්තරයක් තියෙනවා ... ජීවිතේ ඉස්සරහටම ගෙනියන්න අපිට අභියෝග , නරක කාලවලුත් උදව් වෙනවා ...!!`😊✊🏻❤🔥 > *Admin Dilmi 💖

සතර කන් මන්ත්‍රණය, විචාර ප්‍රශ්න හා පිළිතුරු...👀🌼💗 *"උම්මග්ග ජාතක කතාවෙහි සාර්ථකත්වයට එක් හේතුවක් වී ඇත්තේ එහි යොදා ගනු ලැබූ භාෂා රීතියයි." නියමිත කොටස ඇසුරෙන් සාකච්ජා කරන්න.* ජාතක කතා පොත කුරුණෑගල සාහිත්‍ය යුගයේ දී රචිත මාහැඟි ග්‍රන්ථයකි. ජාතක පොත රචනා වීමෙන් පසු වෙන් වෙන් ව ලියූ කෘති අතරට උම්මග්ග ජාතකය ද එක් වේ. මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය අපූරු අපූර්වත්වයෙන් විවරණය කිරීමට කතුවරයා මෙහි දී සමත් වේ. සක්විති සැපතට සරිලන යස ඉසුරු ලද් ද ඒ සියල්ල නුවණට පරදින බව මෙම කතා පුවතින් තහවුරු කෙරේ. මෙහිදී කතුවරයා සුභාවිතයට ගත් භාෂා රීතිය නිසා කතාවේ රසය වැඩි වී ඇති බව කිව යුතු ය. ඒ පිළිබද ව විචාරක්ෂියෙන් විමසා බැලිය යුතු ය. ඒ අනුව පාලි සංස්කෘත මිශ භාෂා රටාවක් භාවිතයට ගැනීමට කතුවරයා උත්සහ කර ඇති බව කිව යුතු ය. "ගන්ධදාම පුෂ්පාදාමාවලම්බිත නා නා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රී යහන් ගර්භය බලන්නාහූ"... මේ ආකාරයට පාලි සංස්කෘත මිශ්‍ර භාෂා රටාවක් භාවිතයට ගැනීම නිසා කතා රසය ත්‍රිව්‍ර වේ. එකී අවස්ථාව පිළිබඳ ව පාඨක අවධානය මැනවින් දිනා ගැනීමේ ඉඩහසර ලැබේ. එක ම භාෂා රටාවක් භාවිතයට නොගෙන විවිධ භාෂා ශෛලීන් භාවිතයට ගැනීම නිසා ඒකාකාරි බවෙන් තොර ව රසය විඳ ගැනීමේ අවකාශ පාඨකයාට ලැබේ. ඒ අනුව මෙම කතා පුවත තුළ දී කතුවරයා කෙටි වැකි භාවිතයට ගනී. *"ඌ තුමූ නුවණැත්තාහ., වියත්තාහ."* කේවට බමුණාගේ ස්වභාවය ප්‍රකාශ කිරීම ආදහා කතුවරයා කෙටි වදන් භාවිතයට ගෙන ඇති බව පෙනේ. එය කතා රසය මතු කිරීමට මනා පිටිවහලක් සපයයි. තව ද දිගු වැකි භාවිතය කෙරේ ද කතුවරයා තම අවධානය යොමු කර ඇත. *"බෝධී සත්ත්වයන් වහන්සේ විසින් ඒ ඒ රජ්ජුරුවන් සමීපයෙහි සිටුවන ලද පුරුෂයෝ ද බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විසින් අද වකට මොතෙක් නුවර ගන්නා ලද, පණ්ඩිතයන් වහන්ස නොපමා වන සේක්වා" යි කියා නිරන්තරයෙන් හසුන් එවන්නාහ."* මේ අයුරින් දිගු වැකි භාවිතයට ගැනිම සුවිශේෂි භාෂා උපක්‍රමයක් වන බව කිව යුතු ය. මනා ඒකාබද්ධතාවක් සහිත ව එම වැකි පෙළගස්වා ඇති බව පෙනේ. ඒ තුළින් තවදුරටත් කතා රසය මතු කෙරෙයි. මෙම කතා පුවත තුළ කතුවරයා භාෂාද තුළින් පෑ පෙළහැර අපරමිත ය. උචිත උපමා භාවිතයට කතුවරයා සුරුකම් දක්වා ඇති බව පෙනේ. *"සාල්ලෙක ලා ලා පාතට බාන කෙනකුන් මෙන් කේවට්ට බමුණා හිසැ වර්චස් පිඬක් හෙළා."* චූලනී බ්‍රහ්මදත්ත රජු හා කේවට්ට බමුණා සිදු කළ සතර කන් මන්ත්‍රණය අසා සිටි ගිරා පෝතකයා ක්‍රියා කළ ආකාරය උචිත උපමාවක් තුළින් ඉදිරිපත් කර ඇති බව පෙනේ. මෙර් උපමාව තුළ නවතාවක් ද දක්නට ලැබේ. එනිසා කතා රසය මතු කිරීමට භාෂා රටාව මැනවින් ඉවහල් වී ඇති බව කිව යුතු ය. භයින් තැති ගත් වේදේහ රජු අස්වාලීම මාහෞෂධ පඬිතුමා සිදු කරයි. එය කතුවරයා උචිත උපමාවක් තුළින් දක්වන්නේ මෙලෙසිනි. *"රෝගයෙන් පෙළෙන එකක් හට අවස්ථා පිළියමක් දන්නා වෙදකු පිළිසරණ වන්නා සේ."* මෙවැනි උපමා රැසක් මෙම කතා පුවත තුළ දක්නට ලැබේ... 🤍 සඳ මඬලහි අඳනා කෙනෙකුන් මෙන් 🤍 මඟුල් උයන නඳුන් උයනක් සේ සරසා 🤍 සංහනාද ඇසූ මුව පොල්ලන් පරිද්දෙන් 🤍 ශක්‍ර පුරයට වන් අසුර භටයන් පරිද්දෙන් 🤍 ඉස තල්පැන් පලක් මඩිනා සේ 🤍 සංහයකු විසින් රකිනා ලද රන් ගල් ගුහාවක් පරිද්දෙන්. 🤍 ගැල් පුරා ගෙනවතු කොමඩු බාන සේ මේ අයුරින් උචිත උපමා භාවිතයට ගැනීමට කතුවරයා සමත් වූ බව නොරහසකි. _ _ _ _ _ _ _ _ _ _ _ _ "Copied" *Admin Resandi*💜🪻
*පාඩම් කරන්න ලේසි වෙන්න stiky note පාවිච්චි කරමු*☺️ *ලස්සනම ලස්සන නෝට් එකක් තියෙනකොට අපි හැමෝම පාඩම් කරන්න කැමතියි නේ...*📚🤍 *ඔයාගේ නෝට් එකත් ලස්සනට,පිළිවෙළට තියා ගන්න*🪻💜 ●Admin Dilmi 💖
*_ඔබට කාලයෙන් කාලයට විවිධ වූ දුශ්කරතා වලට මුහුණ දීමට සිදු වේ..._* 💔🥀 *ඒ දුශ්කරතා සියල්ල තාවකාලිකයි...* 😊❤🩹 *නමුත් ඒ දුශ්කරතා වලට මුහුණ දීලා ඔබ ලබා ගන්නා ආත්ම ශක්තිය ස්ථීරයි...* 😌❤🔥 *ඒ නිසා මතක තබාගන්න...* 🧏🏻♀️🫵🏻 *`ජීවිතයට විවිධ අභියෝග එන්නේ ඔබව බිද දැමීමට නොවෙයි... 🖐🏻💗 වඩාත් දක්ෂ , ඕනම දේකට ඔරොත්තු දිය හැකි ශක්තිමත් පුද්ගලයෙකු ලෙස ඔබව ගොඩනැගීමටයි...`* 🤗❤️🌈 ●Admin Dilmi 💖
