𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰
January 19, 2025 at 06:21 AM
*exam ළංවෙලත් ඔයාට පාඩම් කරන්න හිතෙන්න් නැද්ද?*😢
_ඒකට හේතුව තමා ඔයට තාම දැනිලා නැහැ ඔයා Exam කරන්න ඕනේ කියල_🫤
_හැබැයි ඔයාට හිතෙන්නෙ ගන්න වෙලාවට ගොඩක් පරක්කු වෙලා තියෙයි_😣
*_ඒ නිසා මේටික කියවලා ඔයා exam එකට ඔළුව හදා ගන්න_*✊
⭕ *`මුළින් ම ඔයා ඔයාව අදුරගන්න`*🫵
_`ඔයා කවුද,මොනවගේ කෙනෙක්ද?,Dream එක මොකක්ද?,O/L resalt එක කොයිවගේද?` මේ දේවල් ගැන පොඩ්ඩක් හිතලා තේරුම් ගන්න_🙃
⭕ *`අවධානය`*😊
_ඊළඟට ඔයා මම උඩ කියපු O/L Goal එකට යන්න ඔයා මේ වෙනකල් කරලා තියෙන්නේ මොනාද කියලා බලන්න.මොකුත්ම කරල නැති කෙනෙක් නම් පොත් ඉක්මනට කියවන්න.📚 හැබැයි හොඳ අවබෝධයක් ඇතුව. වැඩ කරගෙන යන කෙනෙක් නම් ඒත් එහෙමයි_✊
⭕ *`බාහිර බාධා අවම කරගැනීම`*🚫✋
_ඔයාගේ අවධානය නැති කරන දේවල් වලින් ඈත් වෙන්න 😐.මේ ටික කාලෙට ඔයාව පාඩම් වලින් ඈත් කරලා තියන phone 📱එක අයින් කරන්න,අනවශ්‍ය හැම දෙයක් ම බැහැර කරලා පාඩම් වැඩ වලට අවධානේ දෙන්න_📚
*_~එතකොට කොහොමද අපි පාඩම් කරන්නෙ~_*🤔
✳️ _මේ හදිස්සියේ ඔයාට ශෝට් නෝට් ගහන බැහැනේ🥺. ඒ නිසා පුළුවන් තරම් ශෝට් නෝට් book ගන්න තියෙ නම් ඒවා අරන් study කරන්න.📖 යාළුවොන්ට කරදර කරන්න යන්නත් එපා. මොකද එයාලටත් වැඩ නේ.තව ඕන තරම් you tube එකේ පාඩම් වලට අදාළ video තියෙනවා .ඒවා බලන්න_🥰
✳️ *_`past papers`_📝* _පුළුවන් තරම් කරන්න,*`provincel papers`📝* කරන්න.ඊට අමතරව පොත පාඩම් කරන්න_📒
✳️මේ ටික දවසට වත් ඔයාගේ නින්ද සීමා කරන්න.🥹 පාඩම් වැඩ වලට හොඳ අවධානයක් දෙන්න.දවසකට උපරිම පැය 18වත් වැඩ කරන්න_⏰
> ✨Education Of Sri Lanka 🇱🇰 🍂
`Admin dilmi 💞🪄
❤️
6