𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰
January 19, 2025 at 03:21 PM
*නොහිතපු කඩාවැටීම්*❤️ *හැබෑ කරගන්න දගලන හීන*♥️🎓 *අනාගතය ගැන දැනෙන බය*♥️ *පවුලේ වගකීම්*😒 *පරාදවීම්*😪 *මානසික පීඩනය* *මේ හැමදේකම අවසානයේ එකම එක බලාපොරොත්තුවක් තියෙනවා*📚♥️🥰 🌼☘️ *"ඔයායි මමයි දවසක අනිවාරෙන්ම දිනනවා එදාට මේ හැමදේම හරියාවි"*🏆🥇 ●Good Night Lassana Lamayo. ❤️🌙✨ ●පාඩම් කරලා නිදා ගන්න ළමයි.❤️📚🪄 ●තේ බිලා දොයිය ගන්න පැටව්.☕🍂😴🧸 ●Good Luck. 👍🥰🥇🏆 ☆Admin Dilmi 💞🪄 ♡●Education Of Sri Lanka. 🇱🇰🪄
❤️ 🙏 18

Comments