𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰
January 20, 2025 at 01:07 PM
_*Sinhala short notes ✨*_
*විභක්ති ☘️*
*01. ප්‍රථමා විභක්තිය = උක්ත කර්තෘ*
• *පියවරු* දරුවන් රකිති.
• *පියවරුන්* විසින් දරුවෝ රකිනු ලැබෙති.
*02. කර්ම විභක්තිය = ක්‍රියාවට භාජනය වන්නා*
• පියවරු *දරුවන්* රකිති
*මෙන් සේ වැනි ආදී නිපාත සමඟද යෙදේ.
• *දෙවඟනක* මෙන් ...
*03. කර්තෘ විභක්තිය = අනුක්ත කර්තෘ*
• *පියවරුන්* විසින් දරුවෝ රැකෙති.
*04. කරණ විභක්තිය = කර්තෘගේ ක්‍රියාවට උපකාරී වන පදය.*
• පියවරු *සෙනෙහසින්* දරුවන් රකිති.
*05. සම්ප්‍රදාන විභක්තිය = යමක් ලබන්නා*
• දරුවන්ට
*06. අවදි විභක්තිය = වෙන්වීමක් හෝ සීමාවක්*
• රටින්
• කූඩුවෙන්
*07. සම්බන්ධ විභක්තිය = අයිතිය*
• -ගේ
• -හි
*08. ආධාර විභක්තිය = පැවැත්මට දරා ගැනීමට*
• -හි
• -කෙරෙහි
*09. ආලපන විභක්තිය = ආමන්ත්‍රණය*
• වනිතාවෙනි,
• දුව
●Admin Dilmi 💞
●Education Of Sri Lanka. 🇱🇰🍂
👍
❤️
4