𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰
January 21, 2025 at 03:00 PM
"සීතල කාලයේ රෝපණය කරන ගස් උණුසුම් කාලයේ පැළදුම් දරයි. එසේම, ඔබ අද කරන අධිෂ්ඨානය සහ උත්සාහය හෙට ගෞරවය සහ සතුට ගෙනේවි. එබැවින්, ඉගෙනීමේ සටනට කැපවී සිටින්න. ඔබේ අරමුණට ළඟා වීමට පියවරක් වත් නවත්වන්න එපා!"
"The trees planted during winter bear fruit in the warm seasons. Similarly, the dedication and effort you put in today will bring pride and happiness tomorrow. So, stay committed to the journey of learning. Never stop stepping toward your goal!"
_Admin Resandi__ 💜🪻
❤️
7