♥️EXTRAORDINARY THINKERS♥️
February 3, 2025 at 09:22 AM
☝☝☝☝☝☝☝☝☝ මේ Groups අපි මේ විදිහට දාන්නේ, අපි මේක මාස 03ක් සීයට සීයක් නොමිලේ නේ කරන්නේ.ඉතිම් එතකොට අපි හිතාගෙන ඉන්නවා මේ පාර මාසයක් හෝ, මාස 03 ම ඔයාලව අපේ වැඩෙත් එක්ක එකතු වෙන්න අවස්ථාව දෙන්න. අන්න ඒකට හැමෝම දැනුවත් කරන්න තමයි අපි මේ Groups හදලා තියෙන්නේ. මොකද නැත්නම් අපේ මේ WhatsApp Channel එකේ එහෙම හැමදේම ගැන Update යනවා නේ. එතකොට ඔක්කෝම ඔයාලට පැටලෙන්න පුලුවන්.🤭 ඒත් මේ විදිහට Group එකක් හදලා ඔයාලා ඒකකට ඇවිල්ලා හිටියම, ඒකේ Update යන්නේ ඒවා විතරයි නෙ. ඉතිම් එතකොට ඔයාලට වැඩ ටික කරගන්න ලේසී...🤭💗
❤️ 6

Comments