♥️EXTRAORDINARY THINKERS♥️

6.6K subscribers

About ♥️EXTRAORDINARY THINKERS♥️

⭕Warning⭕ ‼️We do not support any illegal activities through this group. We only discuss about legal things (ethical hacking) with you. ====================================== 🙃For those who have been eager to learn hacking, This wonderful opportunity is for you. Now you can learn them free of charge. So join us to make your eager a real. ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️

Similar Channels

Swipe to see more

Posts

♥️EXTRAORDINARY THINKERS♥️
6/8/2025, 10:52:22 PM

🤭මේ වගේ ලොකු වැඩ ගොඩක් අපි කරන්න සූදානම් වෙලා ඉන්න නිසයි අපි මේ දැන් Silent වුනේ එකපාරට...❤️‍🔥 මොකද මේක දැන් ආය නිකන් කරලා වැඩක් නැහැ. කෙලින්ම ලොකුවටම මේක කරන්න ඔනි. නැත්නම් වැඩක් නැහැ...🤭

♥️EXTRAORDINARY THINKERS♥️
6/8/2025, 10:49:07 PM

🥶විශේශම දේ 2026 ඉදලා "Practically Ethical Hacker" විතරක්ම නෙවෙයි හොදේ, "Diploma in Professional Bug Bounty Hunter" විදිහට මේ පාඨමාලාවත් සම්පූර්ණයෙන්ම කනපිට ගහනවා...❤️‍🔥 ඒකයි ඉතිම් අපි කියන්නේ මේ පාර Batch එකට අපිව ඔච්චර කල් විශ්වාස කරපු අයට එන්න කියලා. මොකද මේ පාර Batch එකට කොහොමත් ඔයාලා ආවම ඔයාලා Bug Bounty Hunters ලා වෙනවා නේ. ඒත් ඉතිම් ඊට පස්සේ 2026 Batch එකට ඔයාලට නොමිලේ සම්බන්ද වෙලා Diploma එක පවා ලබා ගන්න පුලුවන්...🥶 ඒක හින්දා ඉතිම් කැමති අය, වැඩේට එකතු වෙන්න.... අපි කොහොමත් පාඨමාලාවේ Registration Close කරන්න කලින් ,තව සති 3 ක් විතර කල් ඔයාලට ලබා දෙන්නම්...♥️

♥️EXTRAORDINARY THINKERS♥️
6/8/2025, 10:38:57 PM

⭕️ළමයි මේ වෙද්දී ඔයාලා හොදාකරවම දන්නවා අපි මේ වැඩ සියල්ලම Full Commercialize කරන ගමන් ඉන්නේ කියලා. ඒකට හේතුව තමා මගේ Target එක දැන් ඉවරයි...🤭 ඒ කියන්නේ අවුරුදු ගාණක් මහන්සි වුනේ Bug Bounty Hunters ලා ටිකක් ලංකාව අස්සේ හදන්න ඉතිම් ඒ වැඩේට මේ වෙද්දී 165 ස් දෙනෙක් පමණ එකතු වෙලා හමාරයි...❤️‍🔥 දැන් ඉතිම් අපිට අයින් වෙන්න කල් වෙලාව ඇවිල්ලා. ඒ කියන්නේ අපේ Target එක දැන් සම්පූර්ණ නිසා අපිට සිද්ද වෙනවා දැන් අපේ අනාගතය ගැන හිතන්න. හේතුව තමා අපි මේ Extraordinary Thinkers එක මේ විදිහට කට්ට කාගෙන අවුරුදු 4ක් Develop කරේ මේක Bankrupt වෙනවා දකින්න නෙවෙයි නේ... එතකොට ඉතිම් අපේ දැන් Target එක තමයි මේ ET SCHOOL එක EC Council Level එකටම Develop කරන එක. ඒකට ඉතිම් අපිට බැහැ හැමදේම Free කර කර ඉස්සර වගේ වැඩ ටික ඇදගෙන යන්න... ඒකමයි මම කිව්වේ, 2025 කියන්නේ ලොකු පෙරලියක් වෙන්න යන අවුරුද්දක් කියලා. මොකද මේ අවුරුද්දේ අනිවාරයෙන්ම අපේ Practically Ethical Hacker කියන පාඨමාලාව සිදු කරණ අය Bug Bounty Hunters ලා වෙනවා. ඒ වගේම අපි ලොකු පිම්මක් පනින්න පොඩ්ඩක් පස්සට යනවා...🥶 ඒක හින්දා ඉතිම් ඔයාලා තවමත් මග බලාගෙන නම් ඉන්නේ අපේ PEH Course එකට මෙ අවුරුද්දේ රු.6000 කට සම්බන්ද වෙන්න 👉 https://chat.whatsapp.com/JxqVV03KWf97Xj2DJpuIF7 දැන්ම මේ WhatsApp Group එකත් එක්ක සම්බන්ද වෙන්න. මොකද මේ පාඨමාලාවම 2026 ඉදලා ඔයාලට රු.32 000කට වගේ තමයි බලාගන්න හම්බෙන්නේ... ඒක හින්දා කැමති අය 2025 මේ Batch එකත් එක්ක එකතු වෙලා ගේමක් ගහගන්න....❤️‍🔥

Post image
Image
♥️EXTRAORDINARY THINKERS♥️
5/19/2025, 10:24:20 AM

♥️PRACTICALLY ETHICAL HACKER♥️ පාඨමාලාවේ Registration අපි තවම Close කරලා නැහැ.... මොකද අපිට සිද්ද වුන පොඩි සිද්දි දාමයක් නිසා ඔයාලට අපිට හරියට මේ පාඨමාලාව ගැන දැනුවත් කිරීම් කරන්න බැරි වුනා. ඒක නිසා අපි කොහොමත් ඔයාලට මේ Practically Ethical Hacker කියන පාඨමාලාවට සම්බන්ද වීමට තව සති 3 ක පමණ ලොකු කාලයක් ලබා දෙනවා.... ✨ඒකට හේතුව තමයි අපි මේ PEH Course එක දැන් ආයම මුල ඉදලා පටන් ගන්නයි සූදානම... ඒක නිසා සම්බන්ද වෙන්න බලාගෙන ඉන්න අය ඉන්නවා නම්, කලබල වෙන්න අවශ්‍ය නැහැ, කැමතී නම් විතරක් අපි ඉස්සරහට හිමින් මේ පාඨමාලාවත් එක්ක එකතු වෙමු...❤️‍🔥

Post image
Image
♥️EXTRAORDINARY THINKERS♥️
5/19/2025, 3:27:36 PM

🍀DAY 02 | HOW TO BECOME A REAL LIFE COMPUTER GENIUS🧠✨ ⭕️Live Now 👉 https://youtube.com/live/Vcm5agQeDyw ✨අද රාත්‍රී 9.30 ට එහෙනම් හමුවෙමු...❤️‍🔥 ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️

Post image
Image
♥️EXTRAORDINARY THINKERS♥️
5/19/2025, 3:58:20 PM

⭕️තව විනාඩි 3 කින් එහෙනම් අපි Session එක Start කරනවා....

♥️EXTRAORDINARY THINKERS♥️
5/21/2025, 1:26:43 PM

🍀DAY 02 | HOW TO BECOME A REAL LIFE COMPUTER GENIUS🧠✨ ⭕️Watch Now 👉 https://youtube.com/live/Vcm5agQeDyw ✨ඔන්න ඉතිම් දැන් ඔයාලට අපේ PEH Course එකේ Day 02වලට අදාල Records දැන් බලන්න පුලුවන්...❤️‍🔥 ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️

Post image
❤️ 👍 4
Image
♥️EXTRAORDINARY THINKERS♥️
5/19/2025, 10:17:18 AM

✨How to become a Real Life Computer Genius...❤️‍🔥 🤭සෑහෙන්න කල් කරන්න ඉදලා ඉදලා, බැරි වෙලා ඔන්න අද අපි මේ Session එක සිදුකරනවා... 📌ඉතිම් මේ අපේ Practically Ethical Hacker පාඨමාලාවේ දෙවෙනි දවසයි... අද කැමති කෙනෙක්ට සුපුරුදු පරිදි නොමිලේ මේ Session එකට අද රාත්‍රී 9.30 ට එකතු වෙන්න පුලුවන්. 🍀එකතු වෙන්න කැමති හැමෝම එහෙනම් 👉 https://chat.whatsapp.com/JxqVV03KWf97Xj2DJpuIF7 ඉක්මනින්ම මේ WhatsApp සමූහයත් එක්ක එකතු වෙන්න... ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️

Post image
Image
♥️EXTRAORDINARY THINKERS♥️
5/18/2025, 4:42:17 AM

😌සෑහෙන්න දිගු නිහැඩියාවකින් පසු, යලිත් සුපුරුදු ජීවන රටාවට එලබෙන්න යන මා ඇතුලු පිරිස...❤️‍🔥

👍 😂 🙏 4
Video
♥️EXTRAORDINARY THINKERS♥️
5/23/2025, 4:25:07 PM

❤️‍🔥ET SCHOOL එකට මොකද වුනේ? 🥲අපිත් පෞද්ගලිකව බලාපොරොත්තු වුන, ඒත් අකමැත්තෙන් ගන්න සිද්ද වෙන තීරණයක් ගැන තමයි අද ඔයාලට අපි මේ කියන්න යන්නේ. ඒ කියන්නේ මේ වෙද්දී ET SCHOOL අපිට වහලා දාන්න වෙන තත්වයක් උදා වෙලා තියෙනවා...🙂 හෝව් හෝව් හෝව්... පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න, කලබල වෙන්න එපා... 🤭වහලා දානවා කියන්නේ සදහටම නෙවෙයි, බොහෝ දුරට මාස 6ක් හෝ 9 ක කාලයක්... ✨ඇයි එහෙම වෙන්න හේතුව කිව්වොත්, ET SCHOOL කියන්නේ ඔච්චර කල් පාඩු මැදින් දුවපු ආයතනයක්. ඉතිම් අද මායි මගේ Team එකයි දවසම කල්පනා කලේ, මේක ගොඩගන්න විදිහක් තියෙනවද කියලා. ඒත් ඉතින් දැන් තත්වය අනුව නම් අපිට ගොඩ දාන්න අමාරුයි. ඒ කියන්නේ අපි මෙච්චර කල් ඔයාලට "නොමිලේ" සිදුකරපු සියල්ලම අපිට එහෙනම් අදින් Close කරන්න වෙනවා... මන් ඕක් කලිනුත් ඔයාලට සදහන් කරන්න ඇති නේ. ඒත් අපි Try කරේ තව අදින්න, ඒත් එක්කම මාත් අසනිප වුනා, අව්ල් ගොඩක් ආවා, ඉතිම් අන්තිමට අපිට තාවකාලිකව ආයතනය වහලා දාන තත්වයටම එන්න වුනා... මම සදහන් කරන්නේ ET SCHOOL එක ගැන විතරයි, Extraordinary Thinkers(Pvt)Ltd කියන ආයතනය ගැන නෙවෙයි. මොකද අපි ඔච්චර කල් කරේ, මුලින්ම මගේ Job එකෙන් සල්ලි හම්බෙද්දී ඒ ටික අපේ මෙ වැඩවලට දදා වැඩේ ඇද්දා ආසාවට, ඊට පස්සේ අපි Project බාරගෙන ඒවා කරලා, ඊට පස්සේ මාර්ගයෙන් හම්බෙන සල්ලිවලින් අපි ET SCHOOL එක ඇද්දා... එතකොට ඔයාලා කියයි, ඔයාලා Course Fees ගෙවනවා නේ, ඒ සල්ලිවලට මොකද වෙන්නේ කියලා...🤭 ඉන්න පැහැදිලි කරන්නම් ඒකත්. 🥲ඔයාලා හිතන්න අපි රු.3000 ක් ඔයාගෙන් අරගෙන මාස 12 ක Course එකක් කරනවා. මොකද මට ඔච්චර කල් ඔනි වුනේ,ඔයාලා වෙනුවෙන් දෙයක් කරලා දෙන්න මිස, අපි මේකෙන් ලාභ ගන්න නෙවෙයි නේ. එතකොට ඔන්න දැන් 3000 දීලා, ළමයි 100 ක් එනවා. ඒ කියන්නේ අපිට Total එක ලක්ශ 3 ක් එනවා...🥱 එතකොට ඒ ලක්ශ 3 එන්නේ අවුරුද්දටම, ඕක අපි බෙදමු කෝ 12 න්, එතකොට මාසෙකට රු.25 000ක් එනවා... හරි දැන් ඔය 25 000න් අපි දැන් තත්වය අනුව, ✨අපේ Office එකේ Rent එක ගෙවන්න ඔනී...රු.80 000යි ඊට පස්සේ ඔයාලට උගන්නනන Zoom Package එකක් ගන්න ඔනි සහා, Wifiවලට අපිට වියදම් යනවා රු.10 000ක්. ඊට පස්සේ ඔය රු.90 000 අපි ආසන්නව තව එක එක වියදම් මත පදනම් වෙලා රු.100 000 යි කියමු කෝ...🤭 එතකොට ඔයාට පේනවද රු.75 000ක් අපේ අතින් තමයි යන්නේ, ඔයාලගෙන් අපිට එන ලාභයක් නෑ කියලා...🥶 ඉතිම් මම මෙච්චර කල් පාඩු විදගෙන මේ වැඩේ කරේ,මට ඔනි උනේ Bug Bouty Hunters ලා ටිකක් හදලා, ඊට පස්සේ ඒ අයව Training කරවලා මන් ලගට ගන්න... ඉතිම් දැන් ඒකත් හරි නේ...🤭 ළමයි 160ක් ඉන්නවා අපේ PEH Course එකත් එක්ක, දැන් ඒ ලමයි ටික මට පුරුදු කරලා ඔතනින් 20 දෙනෙක් හරි මට මගේ ලගට ගන්න් පුලුවන්නේ...🤭 ඉතිම් එතකොට දැනට අපේ යන පාඨමාලා තමයි අපේ, ⭕️Certificate Programming Course ⭕️Practically Ethical Hacker Course ඉතිම් අපේ Programming Course එක ඉවර වෙද්දී සැප්තැම්බර්, ඔක්තොම්බර් වෙනවා. අපෙ PEH එක ඉවර වෙද්දී ජනවාරි, පෙබරවාරි වෙනවා 2026 අවුරුද්දේ... ඉතිම් ඒ වැඩ ටික අපි ආය නතර කරන්නේ නැහැ නේ. ඒත් ඔයාලට Reply කරන්නයි, ආය Free දේවල් කරන්නයි ගියාම අපිට වෙන්නේ, තව අපේ Time එක අඩු වෙන එක. මොකද ඒකට හේතුව, මේකේ Reply කරන්නම අපිට හෙන වෙලාවක් වැය වෙනවා. ඉතිම් අපි ඔය කරන Projectsවලට අපිට දැන් කාලය ඔනී.. මොකද ඒවගෙන් තමයි අපි ඇත්තටම මෙච්චර කාලයක් ගේමක් ගහගෙන ආවේ... එතකොට ඉතිම් ඒ ටික කරන ගමන්, මගේ දැන් වගකීම තියෙන්නෙ Programming Course එකේ ළමයි 180යි, PEH Course එකේ ළමයි 160 යි, ඔක්කෝම 340 ක් වගේ නේ... ඔය ළමයි ටික මට ලස්සනට හදාගෙන එතකොට මට ලස්සන ගමනක් යන්න පුලුවන්. එහෙම නැතුව අපි සමාජ සේවයට ගොඩක් කැපවෙන්න ගියොත්, තේරුනා වැඩේ අමාරු වෙනවා වැඩී කියලා...🤭 එහෙනම් ඉතිම් තව ටික දවසකින් Numbers එහෙම මාරු වෙලා, අපේ Studentsලට විතරක් අපි Reply එහෙම කරන විදිහට අපිට මේක Setup කරන්නම වෙනවා. කරන්න දෙයක් නෑ ඒක කරන්න වෙනවා..😢 ඊට පස්සේ ඉතිම් මාස 06කින්,09කින් ඔච්චර කල් අපි ET SCHOOL කලේ ලාභ නොලබන ආයතනයක් විදිහට නේ. හැබැයි ඒක අපි ලාභ ලබන ආයතනයක් විදිහට Convert කරලා මාස 06කින් අපි හමුවෙමු. එතකොට ඉතිම් අපි ඔය අවුරුද්දක් වගේ කරන Courses, මාස 06කින් වගේ අපි ඉවර කරයි. මෙච්චර කල් රු.3000 ට රු.6000 ට කරපු Course, රු.30 000යි, රු.40 000යි විදිහට ඔයාලට බලාගන්න හම්බෙයි... 🙂 ඒකයි ඉතින් කට කැඩෙනකන් ඔච්චර කල් අපි කිව්වේ, මේ අපි කරන වෙලාවේ ප්‍රයෝජනය ගනින් කියලා... මොකද දැන් ආය අපි වගකීම ගන්නේ පාඨමාලා දෙකක විතරයි. ඒ දෙක අපි ගාණට Setup කරගන්නවා, මාස 06න් 09න් උන් ටික අපි ගොඩ දානවා. ඊට පස්සේ ඉතිම් සියලුම දේවල් අපේ මුදල් මත තීරණය වේවී... එහෙනම් ඉතිම්, ඔච්චර කල් අපිත් එක්ක නොමිලේ ගමනක් යන්න ආපු ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා... අපි ඒ නොමිලේ කියලා දුන්න දේවල්වලින්, පුලුවන් විදිහට ගේමක් ගහගන්න කියලත් අපි ආදරයෙන් මතක් කරනවා... එහෙනම් ඉතිම් ජය වේවා...❤️‍🔥 ♥️ET SCHOOL♥️

❤️ 1
Link copied to clipboard!