♥️EXTRAORDINARY THINKERS♥️
February 4, 2025 at 11:00 PM
🥶 *ඇයි අපි Kali Linux පාවිච්චි කරන්න ඔනි සහා මේක Install කරගන්න විදිහ...*
⭕️ඉතිම් Kali Linux කියන්නේ මොකක්ද කියලා මම ආය අමුතුවෙන් ඔයාට කියලා දෙන්න දෙයක් නැහැ නේ. ඔයා මේ වෙද්දිත් තාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් මේ වෙද්දී Kali Linux කියන්නේ මොකක්ද කියලා දැනගන්නම ඔනි.
🤭 ඒත් ඉතිම් මම දන්නවා තාම මේක ගැන නොදන්න අය ඉන්නවා. අන්න ඒ අයට දැනගන්න මම නිකන් මේක සරලවම කියන්නම්.
💥Kali Linux කියන්නේ OS එකක්. ඒ කියන්නේ මෙහෙයුම් පද්දතියක්. ඒකත් Linux පාදක කරගෙන නිර්මාණය වෙලා තියෙන OS එකකට තමයි අපි Kali Linux කියලා තේරෙන භාශාවෙන් සරලවම කියන්නේ.
🫠ඉතින් ඇයි අපි මේ Kali Linux ඇත්තටම පාවිච්චි කරන්න ඔනි.
♥️අපේ Target එකම තියෙන්නේ Hacker කෙනෙක් වෙනවා කියන අරමුණ නේ. ඉතිම් ඒ අරමුණට යන්න නම් අපිට සිද්ද වෙනවා, මේ වගේ OSes භාවිතා කරලා ඒ සදහා සහයක් ලබාගන්න. මොකද අපි සාමාන්‍යයෙන් මේ Hackingවලට අදාල වැඩ කරද්දි අපිට විවිද විවිද එක එක විදිවල Applications භාවිතා කරන්න සිද්ද වෙනවා අපේ වැඩ පහසුවෙන් කරගන්න.
🤭 අන්න එහෙම ඉතිම් ඒ විදිහට වැඩ පහසුවෙන් කරගන්න, අපිට තියෙන ලේසිම සහා පහසුම විදිහ තමයි මේ Linux පාදක වෙලා නිර්මාණය වුන Kali Linux වගේ මෙහෙයුම් පද්දතියක් භාවිතා කරන එක.
මොකද මේක හරහා අපිට පුලුවන් වෙනවා, මේකේ තියෙන අපිට Penetration Testingවලට අදාල Applications Use කරලා අපේ වැඩ පහසුවෙන්ම සිද්ද කරගන්න.
🤭 ඉතිම් Hackers ලා වෙන්න බලාගෙන ඉන්න අපිට තියෙන ප්‍රදානම වාසිය ඔන්න ඕකයි. ඒත් ඉතිම් ඔයිට වඩාත් වාසී මේකේ තියෙනවා.🤭 ඒ කියන්නේ මේක Open Source හින්දා අපිට ඔනි ඔනි විදිවලට මේ OS එකම අපිට හසුරවාගන්න හැකියාව තියෙනවා වගේ විවිද හේතු ගණනාවක් නිසා අපිට මේ Kali Linux මෙහෙයුම් පද්දතිය සරලවම වටිනවා ඉතිම්...🤭♥️
🥶කොහොම හරි මම මේක ඔයාලා කොහොමද Install කරගන්න ඔනි විදිහ ගැන කතා කලොත්,
♥️ඔයාලට මේක Host OS එකටම වුනත් Install කරගන්න පුලුවන්.
එහෙමත් නැත්නම් Dual Boot එකක් වුනත් ගහලා මේක ඔයාලට Install කරගන්න එක Install කරගන්න පුලුවන්.
🤭ඒකට ඉතිම් ඔයාලට තියෙන්නෙ Google එකට ගිහිල්ලා, එතනින් Kali Linux Site එකට ගිහිල්ලා නොමිලේම Iso File එක Download කරගෙන ඊට පස්සේ වැඩේ කරගන්න.
🫠ඒත් ඉතිම් ඔයාලා තාම ආදුණික අය නිසා මගේ මතය තමයි ඔයාලා මේක Virtual Machine එකක භාවිතා කරන එක හොදයි කියන එක. මොකද එතකොට ඔයාලා තාම මේකට ආදුණික නිසා, ඔයාලට Snap Shot එකක් වගේ දාලා තියාගත්තොත්, අන්න ඒක හරහා එන අව්ල් ටික Fix කරගන්න පුලුවන්.
(🤭මන් දන්නවා ඔය කිව්ව දේ දැන් මෙලෝ දෙයක් සමහර අයට තේරුනේ නැහැ කියලා. ඒකට ඉතිම් අපේ Workshop එකපැත්තේවත් ඔයාලා ආවා නම්, අද ඔයාලට මේවා තේරෙනවා. කොහෙද ඉතින් නොමිලේ කරද්දී අගයක් නෑනේ...😒)
🥶ඔන්න ඉතිම් ඔය විදිහට සරලවම අපිට Kali Linux Install කරගෙන දැන් එහෙනම් වැඩ පටන් ගන්නත් පුලුවන් මේ Kali Linux Use කරලා...
එහෙනම් ඉතිම් ඒ කතාවත් පිනිස්...🥶❤️🔥
♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
❤️
👍
7