♥️EXTRAORDINARY THINKERS♥️
February 5, 2025 at 07:14 AM
⭕️ඔයාලා ඒ දවස්වල ලෝකේ දැක්ක Jobs ටික විතරක් නෙවෙයි හොදේ දැන් ලෝකේ තියෙන්නේ.
Try කරන්න කවුරුත් නොකරපු දෙයක් කරන්න. මොකද එතකොට රැල්ලට කවුරුත් ඒ දේවල් නොකරන නිසා ඔයාට කිසිම තරගයක් නැතුව ලස්සනට ඔයාලගේ ගමන යන්න පුලුවන්...💗
💐ඔයාලත් ඔය අභිරහස් විසදන්න, ඒවා ගවේශණය කරගෙන යන්න ආස අය නම්, ඔයාලට ගැලපෙනම ක්ශේත්‍රයක් තමයි මේ Cybercrime Investigator කියන්නෙත්.
ඉතිම් ඒක නිසා අත් හදාම බලන්න...🤭💗
❤️
😂
13