♥️EXTRAORDINARY THINKERS♥️
February 6, 2025 at 05:39 AM
✨ඔන්න දැන් ඔයාලට ඔයාලගේ Ethical Hacking Workshop එකට අදාල Participation Certificate එක 👇 https://drive.google.com/drive/folders/13FagLSq5fpAfFLKFZGhoC6ysYrHtWB0q?usp=sharing මේ Google Drive එක හරහා Download කරගන්න පුලුවන්...🤭♥️ 🔥අලුතින් Workshop එකට සම්බන්ද වුන අයගෙයි ඔක්කෝගේම සහතිකපත්‍ර අපි මේ වෙද්දී මේ Google Drive එකට Upload කරලයි තියෙන්නේ... ---------------------------------- 😶‍🌫️ඔයාලට මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් 👇 +94 78 152 3754 මේ Number එකට Message එකක් දාන්නත් පුලුවන්. එහෙනම් ඉතින් හැමෝටම එතකන් ජයෙන් ජයම වේවා...♥️ ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
👍 ❤️ 😂 4

Comments