♥️EXTRAORDINARY THINKERS♥️
February 6, 2025 at 06:01 AM
⭕️ඇයි ඔයාලා අපේ Certificate Cyber Security Course එක හදාරණ්න ඔනි...? 💐සරලවම ඉතිම් මේක සීයට සීයක්ම යන්නේ නොමිලේ නේ. ඉතින් ඔයාට මාස 03ක් මේක ඉගෙන ගත්තට ඔයාට කිසිදු ආකාරයක Payment එකක් ඔයා සිද්ද කරන්න ඔනි නැහැ. 🔥ඊලග හේතුව තමයි, ඔයාලා Cyber Security Field එකට ආසයි නම්, මේ පාඨමලාව හරහා ඔයාලට අපි මගපෙන්වීමක් සිද්ද කරනවා ඔයාලා යන්න ඔනි Path එක ගැන. ඉතිම් ඊට පස්සේ තමන්ට ගැලපෙනම Path එක තෝරගෙන ඒ ඔස්සේ ඔයාලට යන්න පුලුවන්. 💗අන්න ඒ වගේ ඉතිම් Cyber Security ගැන A to Z අවබෝදයක් ඔයාලට අපි මේ නොමිලේ සිදුකරණු ලබන පාඨමාලාව හරහා ලබා ගන්න් පුලුවන්. 🌺මේ වෙද්දී අපි මේ පාඨමාලාව ආරම්භ කරලා Day 01 එකත් ඉවරයි නේ. ඉතිම් ඒ අපි කරපු Session එකේ Record එක දැන් ඔයාලා මුලින්ම බලලා ඉන්න කෝ 👉 https://www.youtube.com/live/06fmxZZLAnU?si=EUJRtATbgQ_uZRvW හරි නේ දැන් ඔයාලට අවබෝදයක් එන්න ඇති නේ අපේ මේ පාඨමාලාව යන විදිහ. එහෙනම් ඉතිම් දැන් ඔයාට තියෙන්නේ අපි ඔයාලට කරන්න කියලා තියෙන Task එක කරලා, මේ පාඨමාලාවත් එක්ක දිගටම එකතු වෙන්න...👉 https://whatsapp.com/channel/0029VaXHFgI7dmeSJkV2300E/647 ඒකට ඉතිම් ඔයාලට මේ Link එකෙන් ගියාම හම්බෙන Task එක කරන්න තමා තියෙන්නේ. Task එක කරායින් පස්සේ අපෙ Team එකේ කෙනෙක් ඔයාව මෙ පාඨමාලාවත් සමග සම්බන්ද කරගනීවී. එහෙනම් ඉතිම් තව ආස තියෙන්නේ 150 ක් විතර නිසා, දැන්ම Task එක කරලා ඔයාලගේ ආසනයත් වෙන් කරගන්න අමතක කරන්න එපා...💗 ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
❤️ 😂 7

Comments