♥️EXTRAORDINARY THINKERS♥️
February 6, 2025 at 04:49 PM
⭕️Personal Computer එකක් ගමු...
(PART 04)
💐Databases වලින් දාන සෙල්ලම් ගැන අද අපි කතා කරමු.
ඉතිම් ඔයාලා මේ වෙද්දිත් දන්නවා නේ, දත්ත තමයි මේ ලෝකේ වැඩිම වටිනාකමක් සහිත දේ. ඉතිම් ඔයාලට Hackers ලා විදිහට මේ දත්තත් එක්ක ලොකු වැඩ කොටසක්ම කරන්න පුලුවන්.
සරලවම කිව්වොතින් ඉතිම්, Business කරනවා නම් සුපිරියටම දේවල් කරගන්න ලොකුම අවස්ථාවක් තියෙන්නෙත් මේ Hackersලට. මොකද මම කරන්න කියනවා නෙවෙයි, ඔයාලා නිකමට හිතලා බලන්න කෝ මෙහෙම,
📌ඔන්න කොහේ හරි Hacker කෙනෙක් ඉන්නවා. එයාට දැන් ඔනි එයා හදපු මොකක් හරි Product එකක් කිසිම වියදමකින් තොරව කට්ටිය අතරේ ප්‍රචාරය කරවන්න. ඔන්න දැන් එයාලා කල්පනා කරලා කරලා, ඔය Sms Boost යවන්න පුලුවන් Gateway ගැන ඔයාලා අහලා ඇති නේ. ඒවා මාර්ගයෙන් එකවර අපි මුදලක් ගෙවලා ලොකු ප්‍රමාණයකට Messages යවන්න පුලුවන්නේ. අන්න ඒක මේ Hackersලට පුලුවන් ඇක් කරලා කිසිම වියදමකින් තොරව එයා හදපු ඒ Product එක මිනිස්සු අතරේ ප්‍රචාරය කරවන්න.
💀අන්න ඒ වගේ ඔයාලා හිතනවට වඩා ලොකු බලයක් තියෙනවා මේ Hackers ලට. ( මම ඕක කිව්වේ කරන්න එහෙම නම් නෙවෙයි හොදේ )
😒ඉතින් ඔයාලත් තාම හිච්චි ඇකර්ස්ලා ටිකක් නේ. ඒ කියන්නේ ඔයාලා වුනත් මේ Hacking කියන දේට කැමති නිසා නේ මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතිම් ඔයාලට පුලුවන් ඔන්න ඔය දේ බරපතලව නොයා පොඩියට ඔය විදිහේ වැඩක් කරන්න.
ඒක තමයි ඔයාලට පුලුවන්, ඔයාලගේ දැනුමෙන් ඔයාලගේම දෙයක් Market කරගන්න.( මතක තියාගන්න මම මෙතන නොකියන දෙයක්, නොකියා කියනවා.ඔයාලා හිතන්න ඒක. මොකද ඒක මට කෙලින්ම කියන්න බැහැ.)
😉එතනදී ඉතිම් ඔයාලට ඔය WhatsApp Groupsවල තියෙන Numbers එහෙම අරගෙන ඉවර වෙලා ඒවගෙන් පවා ඔයාලට දෙයක් කරගන්න පුලුවන්...
🫣අනික ඉතිම් විශේශම දේ. ඒක තමා ඉතිම් ඔයාලා දැන් අපේ Dark Web Course එක බහුතරයක් අය හදාරණවා නේ. අන්න ඒක හැදෑරුවයින් පස්සෙ ඔයාලට ඇති වෙනකන් Database ඕක ඇතුලෙන් හොයාගන්න පුලුවන්.
සමහර වෙලාවට Numbers, Mails බිලියන ගණන්වල Database ඔයාලට හොයාගන්න පුලුවන්.
අනික ඔය හැම තැනම තියෙන පරණ වුන Database නෙවෙයි, උණු උණුවේ ඔයාලට Databases හොයාගන්න පුලුවන්.
😉 එතකොට ඔයාලා හිතන්න කෝ ඔයාලා මොකක් හරි Bug Hunting Services සපයන්න අපේ PEH Course එකෙන් පස්සේ Company එකක් පටන් ගත්තා කියලා. ඔයාලට දැන් Dark Web ගැනත් දැනුම තියෙන නිසා, උණු උණු Database හොයාගෙන, ඒවගේ තියෙන Mails වලට ඔයාලා Mails යවලා ලස්සනට ඔයාලට Clients ලා සෙට් කරගන්න පුලුවන්.
🫣මොකද ඉතිම් ලංකාවේ Mail Use කරනවා අඩුවුනාට පිටරටවල්වල එහෙම ගොඩක් අය Daily ඇහැරුණ ගමන් Check කරන්නේ එයාලගේ Mail එක.
🫢ඔය ටික විතරක්ම නෙවෙයි ඉතිම්, ඔයාලට ඔය විදිහට Databases Download කරගන්න පුලුවන් වුනායින් පස්සේ, හරියට නිකන් බිලියනකය Database එකක් තියෙනවා කියන්නේ, ඔයා ලග බිලියනයක් අයගේ විස්තර තියෙනවා කියන එක නේ.
🫢මන් කියනවට නිකමට හිතන්න කෝ ඔයා මොකක් හරි App එකක් හදව්වා කියලා. ඊට පස්සේ ඔය බිලියනයටම Mail දාලා,ඕකෙන් මිලියනයක් ඔය app එක install කරගත්තා කියන්න කෝ.
ඒකෙනුත් ලක්ශයක් අය ඔයාගේ මොකක් හරි Dollars 10 ක් මාසෙකට ගෙවන්න තියෙන Subscription එකක් කරා කියමු කෝ.
එතකොට මාසෙකට ඩොලර් 10 කෑලි ලක්ශයක් ඔයාට එනවා නේ.
ඒ කියන්නේ සරලවම ඩොලර් ලක්ශ 10ක් ඔයාට එනවා. එතකොට Dollars ලක්ශ 10ක් කියන්නේ, සාමාන්‍යයෙන් Rs. 300 000 000 ඔයාට මාසෙකට එනවා...😂( මම ඕකයි කලින්ම කිව්වේ , අර මම දැන් අවුරුදු ගානක් හදන App එක වැදුනොත් මම ආය හොයන්නවත් නැති වෙයි කියලා හොදේ...😂😂😂😂)
🤭පේනවා නේ ඉතිම් ඔයාට ඔය Databasesවලින් ගන්න පුලුවන් ප්‍රයෝජනය.
ඔය මම මේ චුට්ටයි කිව්වේ...ඔයා ලග Databases තියෙනවා කියන්නේ, ඔයාලග ලොකු ධනයක් තියෙනවා කියන එක හා සමානයි. ඉතින් මම මේ පොඩ්ඩයි නේ ඔයලාට මේ කිව්වෙත්, ඔයාලා තව හිතන්න කෝ හොදේ.
සාමාන්‍ය ජිවිතයේ පවා Database එහේ මෙහේ යන විදි ආකාර ගැන ඔයාලට මතක් වෙයි. අන්න එහෙම හරි හමන් එකක් මතක් වුනොත්, PC එකකට ලක්ශයක් වුනත් PC ඔයාලට ගන්න පුලුවන් වෙයි...🫣
🤭ඔන්න ඉතිම් මම Powerful ම Method එකක් කියලා දුන්නා, ඔයාගේ අතට ගානක් හොයාගන්න. එහෙනම් මේක හරි ආකාරව නීති විරෝදී නොවන අයුරින් පරිහරණය කිරීම ඔයාලා සතුයි.
එහෙනම් මොලේ කල්පනා කරන්න, කල්පනා කරලා ඒ මොලෙන් වැඩක් ගන්න.
එහෙනම් ඉතිම් එතකන් හැමෝටම ජයෙන් ජයම වේවා...💗
♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
❤️
😂
7