♥️EXTRAORDINARY THINKERS♥️
February 7, 2025 at 10:23 AM
⭕️RED ROOMS මිත්‍යාව...💀❤️🔥
📌යම් කිසි පුද්ගලයෙක් Youtube දාපු වීඩියෝ එකක් නිසා සමහර අය අපිටත් කිව්වා Red Rooms කියලා දෙයක් තියෙන්න බැහැ කියලා...🤭
ඒත් ඉතින් මම දන්නේ නැහැ ඒ Youtube Video එක කරපු කෙනාට හරියට Tor Network එක ගැන අවබෝදයක් තියෙනවද කියන්න නම්. මොකද එයාගේ පැහැදිලි තර්කය වෙන්නේ Tor Network එක ඇතුලේ Live Stream කරන්න බැහැ කියන එකයි...
🤭අන්න ඒක නිසාම අපි ගිය අවුරුද්දේ නෑ, Tor Network එකේ Live Stream කරන්න පුලුවන්. ඒ කියන්නේ Red Rooms කියලා දේකුත් තියෙන්න පුලුවන් කියලා ඔප්පු කලා...අන්න ඒ වීඩියෝ එක ඔයාලට බලන්න ඔනි නම් 👉
https://t.me/etdark69/10
මේ Link එකෙන් ගිහිල්ලා දැන් බලන්න කෝ...
📌හොදට මතක තියාගන්න හැමෝම කියන දේවල් පිලිගන්න කලින් තාර්කිකව හිතන්න. ඒ වගේම Tor Network එක ඇතුලේ, ඔයාලට ලේසියෙන් කිසිම අව්ලක් නැතුව දෙයක් හම්බෙනවා නම්, ඒවා Scams කියලත් හොදටම මතක තියාගන්න...
එච්චාරායි....💀❤️🔥
❤️
6