♥️EXTRAORDINARY THINKERS♥️
February 8, 2025 at 07:51 AM
🫣Tails OS ගැන මදක්...❤️🔥
💀ඔයාලා ඉතිම් ඒ කාලේ ඉදලම ආසයි නේ අන්තර්ජාලය අස්සේ හැංගිලා වැඩකරන්න. අන්න ඒකට කියාපු OS එක තමයි මෙ Tails කියන්නේ. ඒත් ඉතින් වැඩේ කියන්නේ මන් මෙතන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ මේක ගැන මොකද අපේ Dark Web එකේ අපි මේ OS එක ගැන කතා කරන නිසා...🥶
ඒත් ඉතිම් සරලවම කිව්වොත්, මේක ඇවිල්ලා සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ Tor Network එක පාදක කරගෙන. අන්න ඒක නිසාම ඔයාලව මේක ඇතුලේ නිර්නාමික වෙන නිසා, ඔයා කවුද කියලා කාටවත් හොයාගන්න බැරි වෙනවා.
අනික මේක Live Boot OS එකක් නිසා, ඔයා වැඩ කරලා ඉවර වුනායින් පස්සේ ආය ඔයා ගැන කිසිම දත්තයක් මේ OS එක හරහා රැදෙන්නෙත් නැහැ.
අන්න ඒවගේ ඉතාම ප්‍රභල OS එකක් තමයි මේ Tails කියන්නෙ...
🫣ඉතිම් මේක ගැන තනියම හොයලා බලන අයටයි, අපේ Dark Web Course එක හදාරන්නේ නැති අයටයි 👉
https://tails.net/
මෙන්න මේ Link එක දැන් පාවිච්චි කරන්න පුලුවන්.
එහෙනම් ඉතිම් Let's Try...🥶❤️🔥
♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
❤️
2