♥️EXTRAORDINARY THINKERS♥️
February 8, 2025 at 04:21 PM
💀Dark Web යනු,
💐Dark Web කියපු ගමන්, ඒ නමේ ස්වභාවයත් එක්ක ඔයාලට වුනත් එකපාරට,මොකක් හරි අදුරු භයානක දෙයක් කියලා නේ ඔලුවට එන්නේ.
ඒ වගේම තමයි, ගොඩක් අය ඔයාලගේ ඔලු හදලා තියෙන්නෙත් එහෙම. ඒ කියන්නේ Dark Web යන්න හොද නෑ, Dark Web ගියාම Hack වෙනවා කියලා ලොකු කතා ගොඩකින් තමයි ඔයාලගේ ඔලුව ගොඩක් අය පුරවලා තියෙන්නේ.
🤭ඒත් ඔයාලා දන්නවද, ඔයා Hacker කෙනෙක් වෙන්න ආස කෙනෙක් නම් ඔයාට මේ අදුරු අඩවියට පයගහන්නම වෙනවා. මොකද මේක ඔය කියන තරම් අදුරු දෙයක් නොවන නිසා.
ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට මේක අදුරු දෙයක් වුනත්, Hacker කෙනෙක්ට මේක අදුරු දෙයක් නෙවෙයි.
සරලවම මම උදාහරණයක්ම කියන්නම් කෝ...🤭
මට දවසක් ඔනි වුනා පොඩි වැඩක් කරන්න. පොඩි වැඩක් කිව්වේ ඉතිම් පොඩි Gmail එකක වැඩ වගයක් බලන්න. ඒකත් Ethical Hacking හොදේ. වුන දේ තමයි මට පුංචි Project එකක් ආවා( මට ඔක්කෝම හෙලි කරන්න බැහැ මම සරලව කියන්නම්.)
ඒ Project එකේ සරලවම තිබ්බේ අපරාදකාරයෙක් අල්ලන්න කියමු කෝ. ඒ කියන්නේ සරලවම තව Hacker කෙනෙක් අල්ලන්න වගේ කතාවක් කියලා ඔලුවට දාගන්න ඔයාලා.
ඉතින් මම මොකද කරේ ඔය Gmail එකේ අපිට පුලුවන්නේ History එක ගන්න. අන්න ඒ History එක පාදක කරගෙන තමයි මම ඒ අදාල පුද්ගලයාව අල්ලව්වේ.
ඒක කරේ මෙහෙමයි, මට දැන් ඔනි උනේ එයාව කොටු කරගන්න එයාගේ History එක හරහා. මොකද එයාගේ Mobile Device එක හරහා තමයි එයා Mail එකට Log වෙලා යම් කිසි දෙයක් කරලා තිබ්බේ.
මම මොකද කරේ පොඩි Bot කෙනෙක් හදලා, ඒක හරහා Reverse Engineering කරලා, ඊට පස්සේ ඒ History එකට අදාල Mobile Device එකේ IMEI Number එක Track කරලා, ඊට පස්සේ මම අදාල අංශ දැනුවත් කරා.
මම ඔය නිකන් සරලව කිව්වේ හොදේ. ඕවගේ Full Process එක මට එහෙම එලියට දෙන්න බැහැ.🥲
ඒත් ඔයාලා මෙච්චර කාලයක් මම එක්ක හිටියා නේ, අපිව ශුවර් කරන්න පුලුවන්නම් දැන්වත් ඔයාලා දැන් ශුවර් කරන්න, ඔය වැඩේට මා අවශ්‍ය කරන සියලූම Bots ල සහා Reverse Engineering Code එක ගත්තේ මම Dark Web එකෙන්...🙂
🤭මේක ඔයාලට පිලිගන්න පුලුවන්ද කියන්න නම් මම දන්නේ නැහැ. ඒත් මෙච්චර කාලයක් ඔයාලා අපිත් එක්ක හිටියා නේ. අපිත් එක්ක ඔයාලා වැඩ කරා නේ. ඉතිම් ඒක නිසා කැමතී නම් පිලිගන්න.
🫣කොහොම හරි ඉතින් Dark Web එක හරහා මගේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන් වුනා.
ඉතිම් අන්න ඒක නිසා Dark Web ඔය කියන තරම් අදුරු දෙයක් නෙවෙයි. ඒක මේ එක එක අය ඔයාලගේ ඔලුවේ මවපු දෙයක් විතරයි.
ඔයාලා හරියාකාරව Dark Web Access කරන්න ඉගෙන ගන්නවා කියන්නේ,හරියට නිකන් ඔයාගේ PC එක ඇතුලේ , ඔයාගේ අනාගතයට අවශ්‍ය කරන මහා ලොකු ධනයක් තියෙනවා වගේම තමයි.
මොකද ඔයාලා හිතනවාට වඩා ගොඩක් දේවල් මේ Dark Web හරහා කරන්න පුලුවන්.
ඉතින් ඔන්න ඕකයි Dark Webවල කතාව සරලවම...♥️
♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
❤️
11