♥️EXTRAORDINARY THINKERS♥️
February 9, 2025 at 01:54 PM
♥️Boys and Girls;
සතුටින් උනත් දුකින් දෙයක් කියන්න වෙනවා. ඒක තමයි අද Powercut එක නිසා ඔක්කෝටම වඩා බලපෑවේ අපිට. මොකද අපි සාමාන්‍යයෙන් ඉරිදට වැඩ කරන්නේ නැහැ.
ඒත් අපිට අති විශේශ වැඩක් නිසා මමයි අපේ Team එකයි අද විශේශ වැඩක් බාරගත්තා. සරලවම අපිට ඒක කරන්න බැරි වුනා අද...😊
තාම Power එක එනවා යනවා වගේ නිසා අපිට තාම වැඩ පටන් ගන්නත් පොඩ්ඩක් අමාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ අද රෑ ඉදලා හෙට හවස වෙනකන්ම අපිට ඒ වැඩේ කරන්න වෙනවා කියන එකයි.
අන්න ඒක නිසාම අපිට හෙට Certificate Cyber Security Course එකේ Session එක කරන්න වෙන්නේ නැහැ.
❤️🔥පටන් ගත්ත තැනම දෙවෙනි දවසේම ඒක අපිට කල් දාන්න වෙනවට අපිට සමාවෙන්න ඔනි. ඒත් ඉතිම් කරන්න දෙයක් නැහැ.මොකද අපි අද හිතුවේ නැති දෙයක් වුන නිසා...
කොහොම හරි එහෙනම් අපි අපේ Cyber Security Course එකේ, Second Day එකෙන් හම්බෙන්නේ 17 වෙනි සදුදයි.
එහෙනම් ඉතිම් අපි එදාට හමුවෙමු...
සිද්ද වුනු දේට සමා වෙන්න ඔනි හොදේ....❤️🔥
❤️
👍
4