Astronomy Lanka 🇱🇰
February 6, 2025 at 10:49 AM
*ඇට්ලන්ටිස් ශටලයේ STS-76 මෙහෙයුම, රාත්‍රියේ දියත් කිරීමේ මෙම Fish-eye ඡායාරූපය ලබාගන්නා ලද්දේ 1996 මාර්තු 22 දින ය.* *මෙම මෙහෙයුම ගගනගාමීන් 6 දෙනෙකු ඉහළට ගෙන ගිය අතර 5 දෙනෙකු සමඟ ආපසු පැමිණියා. එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන ෂැනන් ලුසිඩ්, මිර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නවාතැන් ගත්තා. ලුසිඩ් ඒ කාළය තුළ මිර් මධ්‍යස්ථානයේ ගගනගාමී පර්යේෂකයෙකු ලෙස සිටි බව සඳහන්. මෙය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීමේ, පළමු අදියරේ කොටසක්ද වනවා.* > Astronomy Lanka 🇱🇰
❤️ 5

Comments