Astronomy Lanka 🇱🇰
February 6, 2025 at 10:52 AM
Mars Global Surveyor ඔර්බිටරය 1997සැප්තැම්බර් 11 වන දින අඟහරුගේ කක්ෂයට ලඟා වූ අතර එමගින් ලබාගත් ඡායාරූපයක මෙම Nirgal Vallis පද්ධතියේ කොටසක් වන උස්බිම් මිටියාවතක සැතපුම් 10 ක පළල පෙදෙසක් පෙන්වනවා. මුල් ඡායාරූපය සැතපුම් 250 ක උසක සිට පික්සලයකට අඩි 30 ක පමණ විභේදනයකින් පටිගත කර තිබුණා. ඔබට සිතෙන පරිදි මෙම නිම්න සෑදී ඇත්තේ ගලා යන ජලයෙන්ද නැතහොත් භූගත ජලය නිසා ඇති වූ කඩාවැටීම් හා ඛාදනය නිසා නාලිකාව ඇති වූවාද? > Astronomy Lanka 🇱🇰
❤️ 😮 👍 9

Comments