Astronomy Lanka 🇱🇰
February 6, 2025 at 11:08 AM
පුද්ගලික ගගනගාමීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම සඳහා Falcon 9 රොකට්ටුවක් Launch Pad 39A වෙතින් පිටත් වන ආකාරය මෙහි දැක්වෙනවා. මේ මෙහෙයුම නම් කොට තිබුණේ Mission Ax-1 නමින්. ඡායාරූපය:SpaceX, April 2022 > Astronomy Lanka 🇱🇰
❤️ 😮 🫶 16

Comments