Astronomy Lanka 🇱🇰
February 8, 2025 at 03:51 AM
පෘථිවියට ආලෝක වර්ෂ මිලියන 108 ක් ඈතින් පිහිටා ඇති NGC 4603 යනු චමත්කාරජනක සර්පිලාකාර සහ සංකීර්ණ දූවිලි මංතීරු සහිත මන්දාකිණියක්. තාරකා විද්‍යාඥයින් විසින් එහි දුර නිවැරදිව මනිනු ලබන්නේ Cepheids ලෙස හඳුන්වන ස්පන්දන විචල්‍ය තරු සම්බන්ධ කොට ඇති අතිවිශිෂ්ට දුර පරිමාණයේ එක් මූලික මිනුම් දණ්ඩක් භාවිතා කරමිනි.
හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ තියුණු ඡායාරූපයට අනුව, මෙම තරු පිහිටා ඇති මන්දාකිණිය වන NGC 4603 හි 36 කට වඩා වැඩි Cepheids තාරකා හඳුනාගෙන තිබෙනවා.
> Astronomy Lanka 🇱🇰
❤️
👍
😍
4