Astronomy Lanka 🇱🇰
February 8, 2025 at 03:57 AM
අඳුරු දූවිලි සහිත Keyhole Nebula හට එහි නම ලැබී ඇත්තේ එහි අසාමාන්‍ය හැඩය නිසාය. නිල වශයෙන් NGC 3324 ලෙස නම් කරන ලද, Keyhole Nebula යනු විශාල Eta Carina Nebula මත අධිස්ථාපනය වූ කුඩා කලාපයකක්.
මෙම නිහාරිකා නිර්මාණය කරන ලද්දේ ස්වකීය මිය යන තාරකාව වන Eta Carina විසින් වන අතර එය එහි අවසාන ශතවර්ෂ වලදී ප්‍රචණ්ඩකාරී පිපිරීම් වලට ගොදුරු වීමටද නියමිත වනවා. 1840 තරම් මුල් කාළ වලදී පවා රාත්‍ර් අහසේ දර්ශනීය පිපිරීමක් දෘශ්‍යමාන වූ විට සටහන් කර සාකච්ඡා කරන ලද Eta Carina පද්ධතිය මේ කාළසීමාව තුළ අසාමාන්‍ය වෙනසක් සිදුවෙමින් පවතින බව නිරීක්ෂණ වලින් පෙනී යනවා.
බොහෝ දූවිලි අඩංගු විමෝචන නිහාරිකාවක් වන Keyhole Nebula දළ වශයෙන් ආලෝක වර්ෂ 9,000 ක් දුරින් පිහිටා තිබෙනවා. මෙම නිහාරිකාව කුඩා දුරේක්ෂයකින් වුවද දැකිය හැකිය. Keyhole Nebula හි ඉතා සංකීර්ණ ව්‍යුහගත අණුක වායු වලාකුළු ඇති බව මෑතකදී සොයා ගත්තා.
> Astronomy Lanka 🇱🇰
❤️
😮
✨
🇧🇷
🇬🇹
👍
10