Astronomy Lanka 🇱🇰
February 11, 2025 at 12:40 PM
1989 අගෝස්තු 25 වන දින, නාසා හි වොයේජර් 2 නෙප්චූන් සහ එම ග්‍රහලෝකයේ විශාලතම චන්ද්‍රයා වන ට්‍රයිටන් වෙත සිය ඓතිහාසික පියාසර කිරීම සිදු කළා. මෙම ඡායාරූපය ඊට වසර 28කට පසු නෙප්චූන් සිට සැතපුම් බිලියන 2.72 (කිලෝමීටර් බිලියන 4.38) පමණ දුරින් 2017 අගෝස්තු 10 වන දින කැසිනි පටු කෝණ කැමරාව විසින් ලබා ගත්තා. නෙප්චූන් කෝ කියල දැක්ක අය කියන්න බලන්න. > Astronomy Lanka 🇱🇰
❤️ 🤩 8

Comments