LIFE MOTIVATION 🤍🌻🧿🧚♂️
February 15, 2025 at 01:31 AM
> *ඔයාගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න... කාර්යබහුල වෙන්න...* ❤🔥😇✊🏻
*ප්‍රශ්න , වේදනා , හිත් රිදීම් හැමදාම තියෙන්නේ නෑ... ඉක්මනට ම ගෙවිලා යනවා...* 😊❤🩹
*ඔයාගේ වටෙත් ඇති ඔයාට රිද්දන මිනිස්සු...*🥀
*ඒ අයව අමතක කරන්න නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ හීන වෙනුවෙන් කාර්යබහුල වෙන එක...* 🤗❤️✊🏻
*`එතකොට ඔයාව කාටවත්ම රිද්දන්න බැහැ...`* 🥰💗
> සුභ දවසක් වේවා...! ☀️🌻
> *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•*
😊🤍🌻☘️✊🏻
❤️
♥️
👍
💓
😇
✊
💙
🤗
🤝
🦋
79