LIFE MOTIVATION 🤍🌻🧿🧚♂️
25.2K subscribers
About LIFE MOTIVATION 🤍🌻🧿🧚♂️
*#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•* 😊🤍🌻☘️✊🏻🧿 👉 *ජීවිතය ගැන ලස්සනට හිතන්න පුරුදු කරන හොදම Motivation Channel එක...* 🥰🤍🍃 👉 *The best Motivation Channel that teaches you to think positively about life...* 🤗❤️🌼 *30K____________🏃🏻♀️________20K* *ADMIN : [ Link to Link / Paid Promotion ]*👇🏻 https://wa.me/+94755015574?text=Link_to_Link🤝
Similar Channels
Swipe to see more
Posts
*ඔබ ජීවිතේ ඍණාත්මක කාලයක් ගත කරන විට මේ ටික හොදින් මතක තබා ගන්න...* 😊❤️👇🏻 🌸 *ඔබේ සිතේ තියෙන සිතුවිලි ගැන අවධානයෙන් ඉන්න...* 🌸 *ඔබව පසුගාමී කරන අයගෙන් ඈත් වෙන්න...* 🌸 *විවේකයක් ගන්න...* 🌸 *සංගීතයට සවන් දෙන්න...* 🌸 *ඔබේ වැඩත් එක්ක කාර්යබහුල වෙන්න...* > *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•* 😊🤍🌻☘️✊🏻🧿

*සිරස ලක්ෂපතියට ආපු , ලක්ශ 5 දිනපු දොස්තර මහත්තයා හරිම ලස්සන කතාවක් කියනවා...* 😊👇🏻

*`ජීවිතවල ප්‍රාතිහාර්යයන් සිද්ධ වෙනවා... බලාපොරොත්තු ඇතිව ඉන්න...`* 🤗❤️🍃 *ඔයා දුෂ්කර කාලයක ගමන් කරමින් ඉන්නවා නම්, ඔයාගෙ යහපත් කාලය ඉතාමත් ඉක්මනින් උදාවෙන බව හදවතින්ම විශ්වාස කරන්න...* 😊🤍🌸 👉 *ඔයාගෙ විශ්වාසයට බොහෝ දේ වෙනස් කරන්නට පුලුවන්...* 😌🫵🏻 > සුභ දවසක් වේවා...! ☀️🌻 > *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•* 😊🤍🌻☘️✊🏻🧿
