LIFE MOTIVATION 🤍🌻🧿🧚♂️
                                
                            
                            
                    
                                
                                
                                February 16, 2025 at 03:40 PM
                               
                            
                        
                            ◾ *පෙම්වතෙක්ට තම පෙම්වතිය නැති වුණොත් වෙන හොද පෙම්වතියක් හොයාගන්න පුළුවන්...* ♥️
◾ *බිරිදකට තම සැමියා නැති වුණොත් තව කෙනෙක් හොයාගන්න පුළුවන්...* ♥️
◾ *යහළුවෙක්ට තම යහළුවා නැති වුණොත් තවත් යහළුවෙක් හොයාගන්න පුළුවන්...* ♥️
◾ *තමන්ට සහෝදරයෙක් නැති වුණත් සහෝදරයෙක් වගේම හොද කෙනෙක් සමාජයෙන් හොයාගන්න පුළුවන්...* ♥️
*නමුත් ,* 🧏🏻♀️
*ඔබව බිහිකරපු , ඇති දැඩි කරපු අම්මා තාත්තා නැති වුණොත් ඒ වගේ ආදරය කරන , ඒ වගේ ආරක්ෂාව දෙන දෙන්නෙක් ආයේ කවදාවත් හමුවෙන්නෑ...* 📌❤🩹😇
*`මේ මුළු ලෝකයම පීරලා හෙව්වත් හොයාගන්න බෑ...`* ❤️👨👩👧👦
> *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•*
😊🤍🌻☘️✊🏻
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            ♥️
                                        
                                    
                                        
                                            🌍
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            💓
                                        
                                    
                                        
                                            💕
                                        
                                    
                                        
                                            💚
                                        
                                    
                                        
                                            🖤
                                        
                                    
                                        
                                            😢
                                        
                                    
                                    
                                        85