LORA_🕊️ᥫ᭡፝֟፝֟
January 27, 2025 at 01:30 AM
සන්ධි ඔක්කොම එක පොකුරට 👇 *_"සන්ධි හරි ලේසීයි"_* යටතේ ගේන සම්පූර්ණ සන්ධි ආවරණය කරන පාඩම් මාලාව. ළමයින්ගේ ඉල්ලීම මත අප විසින් සිදු කරන ලද සන්ධි පාඩම් මාලාවේ විඩියෝ කිහිපය. *සන්ධි අමාරුයි කියන අයට මේක උදව්වක් වේවී.* ගුණ දොස් සඳහා Comment තීරුවේ ඉඩ තියෙනවා. අභ්‍යාසයත් කරන්න. අපට එවන්න. අපගේ Youtube චැනලයටත් Subscribe කරන්න. *ගාත්‍රාක්ෂර ලෝප සන්ධිය*👇 https://youtu.be/ffKbEHcd3TI?si=k5t54xH2debuQegH

Comments