LORA_🕊️ᥫ᭡፝֟፝֟
February 13, 2025 at 01:34 AM
තවදුරටත් අපි කුඩාවුන් නොවෙමු. බෝනික්කෙකුට, සෙල්ලම් බඩුවකට හැඬීමේ සිට කාටත් හොරා තනිව ඉකිගසන රාත්‍රියක් දක්වා ජීවිතය බොහෝ දුර ඇවිත් ය.
මිල අධික යාන වාහන, විලාසිතා, සුඛෝපභෝගී ජීවන රටාවක් වෙනුවට අම්මාගේ බත් පිඟානක ඇති රසයත්, වැඩියෙන් නිදාගන්නට හැකි දිනයක ඇති සැනසීමත්, ආදරණීයයන් ළඟින් ඉන්නා හෝරාවක ඇති ප්‍රීතිජනක බවටත්, හිත කලබලකාරී නොවන, සැහැල්ලුවෙන් සිටින දිනයක ඇති සැනසීමත් ජීවිතයේ ඇති වටිනාම දේවල් බව පසක් වීම දක්වා අපි තරුණ වී ඇත්තෙමු! ❤️
අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න.👇
https://whatsapp.com/channel/0029VamVfngKwqSQbNYV6T3q
❤️
4