OL කුප්පිය - රුක්ෂාන් සර්
February 7, 2025 at 12:13 AM
*1st Task - ඉතිහාසය 🏆️* (New Task -Unlock 🔓 ) අද දවසේ ඔයාට ලැබෙන පලවෙනි Task එක තමා *2022 - ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ MCQ 40ට* විශ්ලේෂණයක් හදන එක. ඔයා විශ්ලේෂණය කරනකොට හොඳින් මතක තියා ගන්න මේ පියවර අනුගමනය කරන්න. 👇 1. MCQ ප්‍රශ්නය ඉස්සෙල්ලම ලියන්න. 2. ඒ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන පාඩම මොකක්ද කියකා විශ්ලේෂණයේ උඩින්ම ලියන්න ඕනෙ. 3. ඒ අහලා තියෙන ප්‍රශ්නය අහලා තියෙන්නෙ ඒ පාඩමේ මොන මාතෘකාවෙන් ද කියන එක Highlight වෙන්න ඕනෙ. 4. ඒ සම්බන්ධව ඔයා දැනගන ඉන්න ඕන සියලුම කරුණු ඔයා ලියන්න ඕනෙ. 5. අවසානයට පිළිතුරු එකිනෙක විශ්ලේෂණය කරන්න ඕනෙ. *මේ Task එකට ටිකක් වෙලා යයි,හැබැයි ඔයා සම්පූර්ණයෙන් ප්‍රශ්න 40ක් විශ්ලේෂණය කරනකොට අච්චු පොත් 04ම කියවලා තියෙයි,ලොකු දැනුමක් ලැබිලා තියේවි.* ⚠️️ *හො.ම ත.ග.යු*⚠️️ ඕනම ප්‍රශ්න පත්‍රයක අමාරුම කොටස තමා MCQ කියන්නෙ.ඒ උනාට ඒ ලකුණු ටික ගන්න එක අමාරු වැඩක් නෙමෙයි අපි විශ්ලේෂණය කරනවා නම්. *අනුමත කාලය :- පැය 03කි* ⚠️️ *උපුටා ගැනීම හා නැවැත පළ කිරීම සපුරා තහනම්*⚠️️ ✍️ *රුක්ෂාන් අපෝන්සු* 🅰️ *Golden VIP Group* 0705 710 711

Comments