OL කුප්පිය - රුක්ෂාන් සර්
7.0K subscribers
About OL කුප්පිය - රුක්ෂාන් සර්
අනුමාන ප්‍රශ්න පත්‍ර *💜️OL කුප්පිය - රුක්ෂාන් සර් (2008/2009/2010/2011)* 👨🎓📚🖊️ *➡️2024 O/L* *➡️2025 O/L* *➡️2026 O/L* *➡️2027 O/L* `A කැක්කුමට වෑයම් ඇති සියල්ලට අපෙන් දෙයක්,` 🅰️ *Channel link* 👇 https://whatsapp.com/channel/0029VaeYbXPLI8YZlmOelM3y *🔖සියලුම විෂයන්වල නෝට්* *🔖දිනපතා මෝටිවේශන්* *🔖සරසවි Photos,video* *🔖පසුගිය පළාත් පේපර්* *🔖පසුගිය විභාග පේපර්* *🔖ශෝට් නෝට්* *🔖නොමිලේ පන්ති මාලාවන්* *🔖විභාගයට පෙර සියලුම අනුමාන* *|❛❛ අපි වගේ මිනිස්සුන්ට අධ්‍යාපනය කියන්නෙ අත්තටු;* *අත්තටු තමන්ගෙ නම් කොහාටද පුතා පියාඹන්න බැරි❜❜|* `✨🤍සරසවි සිහිනය වෙනුවෙන් වැඩ කරන කොල්ලො, කෙල්ලො හැමෝගෙම තෝතැන්න..👨🎓❤️` > Education is the most powerful weapon in the world. 📚🖊️ *එන්න අපේ කතාව අපිම ලියමු 😌🅰️9️⃣💪* ✍️මෙහයවීම *M.D රුක්ෂාන් අපෝන්සු( Senior Tutor)* (B.com (Sp) at EUSL,Dip in Teaching Mathematics and Science at CINEC Campus,Higher Dip in English at Yale college,Dip in History at USJ,Dip in Strategic Management at IBMI - Germany,Diploma in Content Marketing at HubSpot Academy Cambridge - Massachusetts) 0705710711
Similar Channels
Swipe to see more
Posts
🅰️ *ඉතිහාසය - පිළිතුරු*🅰️👇 1. පිළිස්සු මැටි වළං භාවිතය /ක්‍රමවත් සුසාන චාරිත්‍ර විධියක් අනුගමනය කිරීම /ගල් මෙවලම් වෙනුවට යකඩ මෙවලම් භාවිතය ආරම්භ කිරීම ස්ථීර නිවාස ආරම්භ කිරීම (කෘෂිකර්මාන්තය ඇරඹීම 2- දඹුල්ලට නොදුරු ඉබ්බන්කට්ටුව /යාපහුවේ පිහිටි ගල් සොහොන්කනත්ත/ ගලේවෙලට නොදුරු යටිගල්පොත්තේ සුසාන භූමිය 3- රංචාමඩම/ බෙරගල හල්දුමුල්ල 4- වළං භාවිත කළ බවට සාක්ෂි හමු වීම/ යකඩ භාවිතය නව අත්දැකීමක් වූ බව / සතුන් දෘඩයම් කිරීම සම්පුරණයෙන්ම අත් නොහැරීම/කාන්තාවන් තම රූ සපුව අලංකාර කර ගැනීමට උනන්දුවක් දැක්වු බව 5- වාර්ෂික වර්ෂාපතන අගය /පසේ ස්වභාවය/භූ විෂමතාවය ස්වභාවික සම්පත් වල ව්‍යාප්තිය |ජලවහනය 6- ඉළනාග රජු 7- අමුණ 8- සුවනවාපිගම විහාරවාපිගාම හුන්දරිවාපිගාම 9- 1. වඩුවන් විසූ ගම් - වඩිඩ්ඪකිගාව 11. ගොවියන් විසූ ගම්-කසිකාරගම III. ගොපල්ලන් විසූ ගම්- ගෝපාලගාම IV. ධිවරයින් විසූ ගම - කේවට්ටගාම V. මැණික් ගරන්නන් විසූ ගම - මණිකාරගාම VI. වළං තනන්නන් විසූ ගම් - කුම්භකාරගාම VII. වරාය ආශ්‍රිත ගම් - පටිධානගාම VIII. වෙළඳාමට වෙන් වූ ගම් නියම්ගම් IX. ජනතාව අතහැර දැමූ ගම් - ඔළගම් 10- වැටකින් ආරක්ෂා කර තිබු ගම් පරික්ඛිත්ත ගම් ලෙස හඳුන්වයි (වැටකින් ආරක්ෂා කර නොතිබු ගම් අපරික්ඛිත ගම් ලෙස හඳුන්වයි 11-0 12-නුරුපුර 13- ගම් ප්‍රධානීන් දසදෙනෙකුගෙන් යුත් මංඩලය දසගම් ඇත්තන් ලෙස හඳුන්වයි. 14- කළුදිය පොකුණා නමින් හැදින්වෙන පැරණි බෞද්ධ විහාරයේ සෙල්ලිපිය 15- කළුදිය පොකුණ විහාරයේ දානය සපයා ගැනීමේ කටයුතු වල දී යම් ගැටළුවක් ඇති වුව හොත් දසගම ඇත්තන් රැස් වී එම ගැටළුව විසදිය යුතු බව යි. ✍️ *රුක්ෂාන් සර්*
🅰️ *10 ශ්‍රේණිය - ඉතිහාසය - ශ්‍රී ලංකාව ජනාවාස වීම - ප්‍රශ්න*🅰️👇 (කොළයක් පෑනක් ඇරගෙන උත්තර ලියලා මට එවන්න,නම,ගම,පාසල හා වසරත් එක්ක) 1. ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගය වෙන්කර හඳුනා ගත හැකි ප්‍රධාන ලක්ෂණ 3ක් ලියන්න: .............................................................................................................. .............................................................................................................. .............................................................................................................. 2. මහාශිලා සුසාන සම්ප්‍රදායට අයත් සුසාන හමු වූ ස්ථාන 3ක් නම් කරන්න: 1. ................................................................. 2. ................................................................. 3. ................................................................. 3. මැටි ඔරු සුසාන සම්ප්‍රදායට අයත් සුසාන හමු වූ ස්ථාන 2ක් නම් කරන්න: 1. ................................................................. 2. ................................................................. 4. උඩරංවාමම නිවාසය පිහිටි ස්ථානය කැපීමෙන් හෙළිකර ගත් වැදගත් තොරතුරු 3ක් ලියන්න: .............................................................................................................. .............................................................................................................. .............................................................................................................. 5. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන සාධක 3ක් ලියන්න: .............................................................................................................. .............................................................................................................. .............................................................................................................. 6. තිස්සමහාරාම වැව ඉදි කළ රජතුමා නම් කරන්න: ............................................................................................. 7. බ්‍රාහ්මීය සෙල්ලිපි වල සඳහන් පරිදි “අවරණ” යන්නෙන් අදහස් කර ඇත්තේ කුමක්ද?: ............................................................................................. 8. මහාවංසයේ සඳහන් පරිදි වාපි ගොම 3ක් නම් කරන්න: 1. ................................................................. 2. ................................................................. 3. ................................................................. 9. පහත සඳහන් පැරණි ගම්, අතීතයේ දී හැඳින්වූ නම් ලියන්න: වඩුවන් විසූ ගම්: ......................................... ගොවියන් විසූ ගම්: ......................................... ගොපල්ලන් විසූ ගම්: ......................................... ධීවරයින් විසූ ගම්: ......................................... මැණික් ගරන්නන් විසූ ගම්: ......................................... වළං තනන්නන් විසූ ගම්: ......................................... වරාය ආශ්‍රිත ගම්: ......................................... වෙළඳාමට වෙන් වූ ගම්: ......................................... ජනතාව අතහැර දැමූ ගම්: ......................................... 10. වැටකින් ආරක්ෂා වූ සහ ආරක්ෂාවක් නොමැති ගම් හැඳින්වූ නම් පිළිවෙලින් ලියන්න: .............................................................................................................. 11. විශාල නාගරික ජනාවාස හැඳින්වීමට යෙදූ නම කුමක්ද?: ............................................................................................. 12. පනාකඩුව තඹ සන්නසෙහි අනුරාධපුරය හඳුන්වා ඇත්තේ කුමන නමකින්ද?: ............................................................................................. 13. “දසගම් ඇත්තන්” යනුවෙන් හැඳින්වූයේ කවුරුන්ද?: ............................................................................................. 14. දසගම් ඇත්තන් පිළිබඳ සඳහන් සෙල්ලිපියක් හමුවූ ස්ථානය කුමක්ද?: ............................................................................................. 15. එම සෙල්ලිපියේ සඳහන් කරුණ කුමක්ද?: .............................................................................................................. ✍️ *රුක්ෂාන් අපෝන්සු සර්* (0705 710 711)
*O/L සෞන්දර්‍යය Praticals හැමෝම හොඳට කරන්න.* ❤️🎯😇
*Exam countdown* Get ready for the last mission ✍🏻 ⚡_Ordinary level examination._ -2026 ❗19 January 2026 🥇Day left on : 246 Days

ඔයාලා හැමෝම තමන්ගෙ යාලුවෝ ටික add කරගෙන යමු අපි දෙවෙනි වාරයට වැඩ පටන් ගන්න හදන්නෙ,තව ඔයාලට තියෙන්නෙ මාස 07ක් වැනි කෙටි කාලයක් ළමයි....
*Exam countdown* Get ready for the last mission ✍🏻 ⚡_Ordinary level examination._ -2026 ❗19 January 2026 🥇Day left on : 35 Weeks 246 Days

🅰️ *ගණන් වලට තාමත් S* එකවත් නැති හෝ fail මට්ටමේ අය පමණක් සම්බන්ධ වෙන්න,මාස 6න් A එකකට B එකකට යන්න කියලා දෙන්නෙ. 🅰️ ඒ අය පමණක් join වෙන්න 👇 https://chat.whatsapp.com/H0bXLJG8eJMG1ZxLQ3oQRT
*~✅කොච්චර ක්‍රිකට් චැනල් තිබ්බත් හරිගිය ක්‍රිකට් චැනල් එකක් නැනෙද එහෙනම් සාදරෙයෙන් පිලිගන්නවා❤🩹🇱🇰~* ```ඔයත් ක්‍රිකට් පිස්සුව තියෙන කොල්ලෙක් හරි කෙල්ලෙක් හරිනම් ආදරෙයී🫰🇱🇰``` *https://whatsapp.com/channel/0029Vade4eiFsn0asJjVL620* *උඩ ලින්ක් එකෙන් කට්ටියම එමූ...🫰💐💗* *27K______🏃______26K*
අපි හැමෝටම ජිවිතේ මෙහෙම එක් අවස්ථාවක් එනවා. අපි ඒක ප්‍රයෝජනයට ගත්තොත් අපි විතරක් නෙවෙයි, අපේ මුළු පරම්පරාවම ගොඩ!......
*Exam countdown* Get ready for the last mission ✍🏻 ⚡_Ordinary level examination._ -2024(2025) ❗17 March 2025 🥇Day left on : 19 Days
