OL කුප්පිය - රුක්ෂාන් සර්
February 7, 2025 at 02:23 PM
Agri
G_11
Exam points✨
බෝග වර්ගීකරණය
________________|_______________
| |
කෘෂිකාර්මික. විද්‍යාත්මක
බෝග කුල
🌻පොඒසියේ ( වී, බඩ ඉරිඟු)
🌻ෆැබේසියේ( මෑ , මුං)
🌻කුකර්බිටේසියේ (කරවිල, වැටකොළු)
🌻සොලනේසියේ (මිරිස්, බටු)
🌻මැල්වේසියේ( බණ්ඩක්කා, කපු)
🌻කොන්වුල්වුලේසියේ (කංකුං,බතල)
🌻ඇරිනේසියේ ( පුවක්, කිතුල්)
🌻බ්රැසිකේසියේ (ගෝවා , අබ)
🌻ඇමරිලිඩේසියේ (ලූනු, ලීක්ස්)
🌻ඉයුෆෝබියේසියේ ( රබර්, මඤ්ඤොක්කා)
🌻රුටේසියේ (දෙහි , දොඩම්)
🌻අම්බලිෆරේ ( සූදුරු, මහදුරු)
🌻ඇනකාඩියේසියේ ( අඹ , කජු)
🌻සින්ජිබරේසියේ (ඉඟුරු, කහ)
Admin_yasuu✍️🍃