OL කුප්පිය - රුක්ෂාන් සර්
February 8, 2025 at 12:19 PM
*〰️ Science special points ♦️* *මානව ඌනතා ලක්ෂණ 😷🤒* 💠 පොටෑසියම් > පේෂි දුර්වල වීම > මානසික ව්‍යාකූලතා ඇතිවීම. 💠 සෝඩියම් > ශ්වසන ආබාධ හට ගැනීම > කෙන්ඩා පෙරළීම > ඔක්කාරය > පාචනය 💠 මැග්නීසියම් > අධික ලෙස හෘද ස්පන්දනය ඇතිවීම. > ස්නායු දුබලතා ඇතිවීම. 💠 කැල්සියම් > රිකට්සියාව > දත් හා අස්ථි දුර්වල වීම > වර්ධන ඌනතා ඇතිවීම 💠 පොස්පරස් > අස්ථි දුර්වල වී පහසුවෙන් කැඩීම 💠 යකඩ > රක්තහීනතාව > නිද්‍රාශීලීභාවය > ක්‍රියාකාරීත්වය අඩුවීම > මානසික සංවර්ධනය දුබලතා ඇතිවීම 💠 අයඩින් > බුද්ධි සංවර්ධනයට බාධා ඇතිවීම > උස යාම සීමා වීම > ඉගෙනීමට මැලි බව 🍀 Vitamin A > රාත්‍රී අන්තතාව > ඇසේ බිටෝලප > සමේ වියළි බව > වැලමිට දණහිස ආදි ස්ථානවල කටු වැනි බිබිලි ඇතිවීම > ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග 🍀 Vitamin B > බෙරි බෙරි රෝගය > මුඛ කොන් වන වීම > රක්තහීනතාව > සමේ වියළි බව සහ වර්ණ වෙනස් වීම 🍀 Vitamin C > විදුරුමස් දුර්වල වීම > අභ්‍යන්තර රුධිර ගැලීම් ඇතිවීම > රෝග සුව වීමට කල්ගතවීම > ස්කර්වී රෝගය 🍀 Vitamin D > දත් දිරා යාම > වැඩිහිටි අස්ථි බිඳී යාම (ඔස්ටියෝපොරෝසීස්) 🍀 Vitamin E > පරිණත නොවූ දරු උපත් > රතු රුධිරාණු බිඳී යාම වේගවත් වීම > සෛල විභාජනය දුර්වලතා ඇතිවීම > ප්‍රජනනය සම්බන්ධ දුර්වලතා 🍀 Vitamin K > රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීම #we make hard science easy 🫱🏻‍🫲🏻❤️ 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️ Created by, ```Admin Saranya ✨```

Comments