OL කුප්පිය - රුක්ෂාන් සර්
February 9, 2025 at 01:13 AM
🅰️ *හැම සාමාන්‍ය පෙළ විභාගයකම වැඩිම විෂයන් සංඛ්‍යාකට වැඩිම අනුමාන ප්‍රමාණයක් ලබා දුන්න රුක්ශාන් සර්ගෙ ,2024(2025) O/L Exam එකේ අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලයත් සූදානම් වෙන ගමන් තියෙන්නෙ*👇
01. *විෂයන් කීයකට ද සර්?*
ප්‍රධාන විෂයන් 06ට
02. *එක විෂයකට ප්‍රශ්න පත්‍ර කීයක් තියෙනව ද?*
එක් විෂයකට ප්‍රශ්න පත්‍ර 03 ගානෙ විෂයන් 06ට ප්‍රශ්න පත්‍ර 18ක් ලැබෙනවා.
03. *පිළිතුරු ලැබෙනවා ද?*
හො.ම.තා.ග.යු මේ කට්ටලයෙන් ඔයාගෙ
O/L ප්‍රශ්න පත්‍රයේ 80%ට වැඩි ප්‍රමාණයයක් ආවරණය වෙන විදිහට තමා සකස් කරලා තියෙන්නෙ.
*අපි ඒක හැම අවුරුද්දකම ඔප්පු කරලා තියෙනවා* මේ ප්‍රශ්න පත්‍ර ස්වයං අභ්‍යාස කිරීම සඳහා ලබා දෙන්නෙ ,ඒ කියන්නෙ ඔයා අච්චු පොත් ඇරගෙන කියවලා උත්තර හොයන එකයි මේ වෙන්න ඕනෙ.
English හා ගණිතය වගේ විෂයන් වල අමාරු තැන් තියෙනවා නම් මම උදව් කරනවා.
04. *මේ කට්ටලය අපිට කුරියර් කරනව ද?*
අපිට ගිය අවුරුද්දෙත් ආව ගැටළුව තමා මේ ප්‍රශ්න පත්‍ර කුරියර් කිරීමේ දී දවස් 02ක 03ක කාලයක් ගත වෙනවා,ඒක නිසා pdf ලබා දෙන්න තමා තීරණය කලේ.
05.*PDF Share කරන්න පුලුවන්නෙ සර්*?
Share කරන්න බැරි වෙන්න හදලා තමා මේ ටික එවන්නෙ.
06.*මේ කට්ටලයේ තියෙන ප්‍රශ්න සේරම විභාගයට එනවා නේ ද සර්*?
හො.ම.ත.ග.යු කාරණයක් තමා මේ ප්‍රශ්න පත්‍ර අනුමාන කට්ටලයක් කියන එක,ඒකෙන ඔයා පාඩම් කරන විෂයන් වලට රුකුලක් වෙනවා විතරයි,අපේ අත්දැකීමනම් O/L ප්‍රශ්න පත්‍ර වලින් ලොකු ප්‍රමාණයක් එනවා,හැබැයි අනුමාන ප්‍රශ්න පත්‍ර කියන එකත් මතකෙ තියෙන්න ඕනෙ.මේකට විතරක් සීමා වෙන්න හොඳ නෑ.
06.*මේ කට්ටලය ගන්නෙ කොහොම ද?මිල කීය ද?*
මේ කට්ටලය අපි ගිය පාර දුන්නෙ
*රු 7500/=* ට ,
නමුත් මේ පාර ගොඩක් ළමුන්ගේ ඉල්ලීම මත හැමෝටම ගන්න පුලුවන් විදිහට *රු 6000/=* ක් කරලා තියෙනවා, *රු 1500/=ක් අඩු කරලා තියෙනවා* ඒ කියන්නෙ එක ප්‍රශ්න පත්‍රයක් රු 333ක් වගේ වෙලා තියෙන්නෙ.
*VIP Golden Group එකේ ඉන්න අයට 10%ක Discount 1ක් ලැබෙනවා*
07. *මේ ටික ලැබෙන්නෙ විභාගය ලන් වෙලා ද?*
ඔව් පුතේ,හරියටම මේ ප්‍රශ්න පත්‍ර ටික ලැබෙන්නෙ විභාගයට සති 02ක් තියලා ,ඒ කියන්නෙ මාර්තු 02/03 වගේ දිනයන් වල,ඒ කියන්නෙ ප්‍රශ්න පත්‍ර පිළිබඳ ලැබෙම සියලුම ඉඟි පිළිබදව සළකලා බලලා තමා මේ කට්ටලය නිම වෙන්නෙ ඒකයි එහෙම වෙන්නෙ,එතකන් ඔයාට පුලුවන් අපි දාන tasks ටික කරගෙන යන්න.
08. *මේක ගන්න මොකද කරන්න ඕනෙ,Pre payment එකක් කරන්න ඕනෙ ද?*
ඔව් ,මේ කට්ටලය ගන්න පෙර මුදල් ගෙවීමක් කරන්න ඕනෙ,ඒ මුදල් deposit කරලා ඔයාගෙ නම ඒ රිසිට් එකේ ලියලා එවන්න ඕනෙ. *පෙර මුදල් ගෙවන අයට පමණයි මෙය ලබා ගත හැක්කේ.*
09. *ප්‍රශ්න පත්‍ර කට්ටලය ලබා ගැනීමට අදහසක් තියෙන කරන අය මේ සමූහයට join වෙන්න*👇
https://chat.whatsapp.com/HOxPEG4vDj1Lg0YtVhk4Fs
🏦 ගෙවීම් සඳහා ගිණුම් අංකය👇
76306623
M.D.L. Rukshan Aponsu
BOC
Tambuttegama
059 2001 700 35310
S.N.D Silpadipathi
Peoples' Bank
Polgahawela
---
📩 පහත විස්තර එවන්න:
✅ සම්පූර්ණ නම
✅ ලිපිනය
✅ පාසල
✅ ප්‍රගති වාර්තා පොත
✅ මුදල් ගෙවූ රිසිට් පත (ඔබගේ නම ලියා එවන්න)
✍️ *රුකෂාන් අපෝන්සු*
0705 710 711