OL කුප්පිය - රුක්ෂාන් සර්
February 10, 2025 at 02:17 AM
කිසිම පළාතකට අනුමාන හදලා නෑ ලමයි,අපි අනුමාන ලබා දෙන්නෙ OL exam.එකට,ඔයාගෙ පළාතෙ පේපර් වල අපේ අනුමාන එන්නෙ,ඒ හදන ගුරුවරුත් OL අනුමාන කරලා ප්‍රශ්න පත්‍ර හදන නිසා,ඒක නිසා පළාත් අනුමාන ඇසීමෙන් වළකින්න.

Comments