අපේ කොරියන් පන්තිය 🇰🇷
                                
                            
                            
                    
                                
                                
                                January 26, 2025 at 01:34 PM
                               
                            
                        
                            විභාගයට අත්‍යවශ්‍ය වන පවුල සම්බන් වචන ටිකක් ඉගෙන ගනිමු..
🥰 *가족 - පවුල* 
▪️할아버지 -සීයා
▪️아버지 - තාත්තා
▪️할머니 - ආච්චි
▪️어머니 - අම්මා
▪️형/오빠 - අයියා
▪️누나/언니 - අක්කා
▪️남동생 - මල්ලි
▪️여동생 - නංගි
▪️남편 - සාමිපුරුෂයා
▪️아내 - බිරිඳ
▪️딸 - දුව
▪️아들 - පුතා
▪️아저씨 - මාමා
▪️아줌마 - නැන්දා
▪️아가씨 - මෙනවිය
▪️분 - මහතා
▪️어린이/아기 /아이 - ළමයා
▪️어른 - වැඩිහිටි
▪️손님 - අමුත්තා
▪️우리 - අපි
▪️너 - නුඹ
▪️사람 - මිනිසා
▪️남자 - පිරිමියා
▪️여자 - කාන්තාව
▪️외국인 - විදේශිකයා
▪️친구 - යහළුවා
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            💓
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            🪸
                                        
                                    
                                    
                                        17