අපේ කොරියන් පන්තිය 🇰🇷

5.8K subscribers

About අපේ කොරියන් පන්තිය 🇰🇷

*ඔබගේ කොරියානු සිහිනය සැබෑ කරගන්න හොඳම චැනල් එක* 🇰🇷 🇰🇷 *ඔබට අවශ්‍ය සියලුම විභාග පිළිබඳ තොරතුරු* 🇰🇷 *වචන මාලා / නිබන්ධන / නොමිලේ සම්මන්ත්‍රණ zoom link එකම තැනකින්* 🇰🇷 *දැන්ම ෆලෝ කරන්න යාළුවන්ටත් කියන්න* https://whatsapp.com/channel/0029VaMiUkoLtOjDqyrtAj1x

Similar Channels

Swipe to see more

Posts

අපේ කොරියන් පන්තිය 🇰🇷
2/6/2025, 3:50:35 PM

*2024 A/L Set එක,* A/L ඉවර නිසා English හදාගත්තානම් හොඳයි නේද❓ Moratuwa University English Lecturer කෙනෙක්ගෙන් English ටික හදාගන්න✅ වැඩි විස්තර ලබාගන්න සහ Register වීම සඳහා අපගේ WhatsApp group එකට Join වෙන්න👇 Group 7 https://chat.whatsapp.com/Dmq6GhWR8AQB0NNiRZVYGs 🔥*After A/L English Programme*🔥 by SpeakCraft English Academy *After A/L General English Course* 1️⃣Tenses වල ඉඳලා 👀 Modals වෙනකන්😌 Grammer & Writing බිංදුවේ ඉඳන් හැමදෙයක්ම උගන්වනවා *After A/L Spoken English Course* 2️⃣Real Life Situation Practice🌚 1 to 1 Speaking practice🤩 ඉඳන් Presentation Practice🔥Vocabulary building⚠️ වෙනකන් උගන්වනවා මේ තියෙන Course එකේ Introductory Session එක බලලා Idea එකක් ගන්න පුලුවන්👇 https://youtu.be/5n8x0aN7fVc එක Course එකකට, මාස 3යි❗️දවස් 20යි❗️ Rs 6000ක් පමණයි‼️ (වාරික වශයෙන් ගෙවිය හැකියි)🔥 අපි විසින් නම් කරන ලද A/L Tuition Sirකෙනෙක්ගේ හෝ Youtube Channel එකක Promocode එකකින් එනවානම් Course 2ටම මාස 3ටම ~Rs 12000~ Rs 8000ක් පමණයි😍‼️ ✅Job එකකට ✅University එකකට ඔයාගේ අනාගතේ හැම දේකදිම ඕනේ වෙන English දැන් ඉඳලම හදාගන්න🅰️🅱️✅ වැඩි විස්තර ලබාගන්න සහ Register වීම සඳහා අපගේ WhatsApp group එකට Join වෙන්න👇 Group 7 https://chat.whatsapp.com/Dmq6GhWR8AQB0NNiRZVYGs

❤️ 4
අපේ කොරියන් පන්තිය 🇰🇷
2/6/2025, 3:48:35 PM

A/L වලින් පස්සේ Freelancer කෙනෙක් වෙලා ලක්ෂ ගණන් සල්ලි හොයන්න කැමතිද❓ වැඩිම ඉල්ලුමක් තියන Skills ඉගෙන ගෙන අමතර ආදායමක් හොයන්න කැමතිද❓ Programming skills ඉගෙන ගෙන කැම්පස් එකේ වැඩ ලේසියෙන් කරගන්න කැමතිද❓ *THE GAME CHANGER* MODERN COURSE SERIES 🎯 Courses👇 📍 Full Stack Python + AI (2 Months) 📍 Java Fundamentals (10 Weeks) 📍 Cryptocurrency Mastery (2 Months) 📍 AI & Machine Learning for beginners (2 months) 📍 Web Development (No Code - WordPress) (2 Months) 📍 Mobile App Development (2 Months) 📍 Adobe Photoshop Basics (2 Months) Workshops👇 📍 CA/AAT/CIMA Introduction(Free) 📍 Freelancing on Fiverr Workshops 📍 Cookery & Baking Workshops අලුතෙන් Join වෙන අය *6 වෙනි Group* එකට, වැඩි විස්තර සහ Register වීම සඳහා Join වෙන්න👇 Group 6 https://chat.whatsapp.com/GwJxHzp3hBa0fh5IspUhPN Live Online Zoom ඔස්සේ | Industry එකේ ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න Courses & Workshops Details: ✅Practicals Included ✅1 to 1 Support available ✅Medium-Sinhala ✅Starting date -Feb 15 Onwards ⚠️Course fee for each course‼️ Rs 15000-Can pay in installments *(Rs 12 000 with Affiliate Discounts)* ⚡ සෑම පාඨමාලාවක් සදහාම ඉතා සීමිත ප්‍රමාණයක් බඳවා ගනුලැබේ. ඉක්මන් කරන්න. අලුතෙන් Join වෙන අය *6 වෙනි Group* එකට, වැඩි විස්තර සහ Register වීම සඳහා Join වෙන්න👇 Group 6 https://chat.whatsapp.com/GwJxHzp3hBa0fh5IspUhPN

❤️ 1
අපේ කොරියන් පන්තිය 🇰🇷
1/27/2025, 1:30:57 PM

🟣අනතුරක් සිදු වු විටකදී භාවිතා කල හැකි කොරියානු වචන 👇🇰🇷🚑🆘 👉빨리 와 주세요 - ඉක්මනට එන්න👈 ♀️다치다 - තඡිදා 👉 තුවාල වෙනවා ♀️불이 나다 - පුරි නදා 👉 ගිනි ගන්නවා ♀️갑자기 - කප්ජාගි 👉 හදිස්සියේ ♀️숨을 쉬다 - සුමල් ස්විදා 👉 හුස්ම ගන්නවා ♀️주변 - චුබ්යොන් 👉 වටපිටාව ♀️위험하다 - විහොම්හාදා 👉 අනතුරුදායකයි ♀️생기다 - සෙංගිදා 👉 ඇතිවෙනවා ♀️119안전신고센터 - 119 අන්ජොන් ශින්ගො සෙන්ථො 👉 119 ආරක්ෂිත පැමිණිලි ආයතනය ♀️신고하다 - ශින්ගොහාදා 👉 පැමිණිලි කරනවා ♀️구급차 - කුගප්ඡා 👉 ගිලන්රථය ♀️데리고 가다 - තෙරිගොකාදා 👉 රැගෙන යනවා ♀️통역 서비스 - ථොංයොක් සොබිස 👉 පරිවර්තන සේවාව ♀️교통사고 - ක්යෝථොංසාගො 👉 මාර්ග අනතුර ♀️공중전화 - කොංජුං ජොන්හ්වා 👉 පොදු දුරකතනය ♀️가깝다 - කාක්කප්දා 👉 ආසන්නය ♀️언제든지 - ඔන්ජෙදන්ජි 👉 ඕනෙම අවස්ථාවක ♀️무료 - මුර්යො 👉 නොමිලේ ♀️국적 - කුක්චොක් 👉 ජාතිය ♀️앱 - එප් 👉 ඇප්

❤️ ❤‍🔥 🇰🇷 👍 💖 💞 🙏 39
අපේ කොරියන් පන්තිය 🇰🇷
1/26/2025, 1:35:12 PM

> මේ වචන ඔයාලා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් ළමයි 🤙🏻🇰🇷 🟡일이 더 잘되다 - ඉරි තො චල්ත්වෙදා 🤙🏻 වැඩ තව හොදට කරනවා 🟡웟사람 - විත්සරම් 🤙🏻තමන්ට වඩා උසස් පුද්ගලයන් ( වයසෙන් , තනතුරෙන්) 🟡아랫사람 - අරෙත්සරම් 🤙🏻තමන්ට වඩා පහල පුද්ගලයන්(වයසෙන්/තනතුරෙන්) 🟡기억하다 - කියොක්හාදා 🤙🏻මතක් කරනවා 🟡배 터지게 먹다 - පෙ ථොජිගෙ මොක්තා 🤙🏻බඩ පිරෙන්න කනවා 🟡포식하다 - පොශික්හාදා 🤙🏻ආහාර ගොඩක් කනවා 🟡농담 - නොංදම් 🤙🏻 විහිලු 🟡의도 - අයිතො 🤙🏻අදහස / චේතනාව 🟡예민하다 - යෙමින්හාදා 🤙🏻සංවේදී වෙනවා 🟡사건을 기록하다 - සාගොනල් කිරොක්හාදා 🤙🏻 සිද්ධිය වාර්තා කරනවා 🟡증거를 확보하다 - චංගොරල් හ්වක්බොහාදා 🤙🏻 සාක්ෂි ආරක්ෂා කරනවා 🟡 공구함 - කොංගුහම් 🤙🏻උපකරණ දමන පෙට්ටිය 🟡거래처 - කොරෙඡො 🤙🏻 හවුල්කරුවා 🟡들여오다 - තර්යොඔදා 🤙🏻ඇතලට එනවා 🟡용접하다 - යොංජොප්හාදා 🤙🏻වයරින් කරනවා 🟡운반하다 - උන්බන්හාදා 🤙🏻 ප්‍රවාහන කරනවා 🟡손잡이 - සොන්ජබි 🤙🏻අතින් අල්ලන කොටස 🟡움직이다 - උම්ජිගිදා 🤙🏻චලනය වෙනවා / සෙලවෙනවා 🟡골판지 - කොල්පන්ජි 🤙🏻කාඩ්බෝඩ් 🟡충분 하다 - චුංබුන්හාදා 🤙🏻 ප්‍රමාණවත් 🟡남다 - නම්දා 🤙🏻 පවතිනවා/ ඉතිරි කරනවා / රැදී සිටිනවා 🟡확인하다 - හ්වාගින්හාදා 🤙🏻 තහවුරු කරනවා/ පරීක්ෂා කරනවා 🟡주문서 - චුමුන්හාදා 🤙🏻 ඇණවුම් පත්‍රය 🟡대자 - තෙජා 🤙🏻 විශාල පෙට්ටිය 🟡중자 - චුංජා 🤙🏻මධ්‍යම ප්‍රමාණයේ පෙට්ටිය 🟡소자 - සොජා 🤙🏻කුඩා පෙට්ටිය 🟡페인트 - පෙඉන්ථ 🤙🏻තීන්ත 🟡바로바로 - පාරොපාරො 🤙🏻 විගස 🟡처리하다 - ඡොරිහාදා 🤙🏻සංවිධානය කරනවා/සකසනවා 🟡분리하다 - පුන්ලිහදා 🤙🏻 වර්ග කරනවා 🟡뽑하다 - ප්පොප්හාදා 🤙🏻තෝරාගන්නවා 🟡꼼꼼히 - ක්කොම්ක්කොම්හි 🤙🏻සූක්ෂම 🟡안색 - අන්සෙං 🤙🏻 පැහැය/ පෙනුම 🟡틈틈이 - ථම්ථම්ඉ 🤙🏻වරින් වර 🟡입맛 - ඉප්මත් 🤙🏻ආහාර රුචිය 🟡취업 기간 - ච්විඔප් කිගාන් 🤙🏻 රැකියාව කරන කාලය 🟡사람을 뽑다 - සරමල් ප්පොප්තා 🤙🏻 පුද්ගලයින් තෝරාගන්නා 🟡공지가 나다 - කොංජිගා නාදා 🤙🏻 දැනුම් දෙනවා 🟡기출문제 - කිඡුල්මුන්ජෙ 🤙🏻 පහුගිය ප්‍රශ්න 🟡자격이 주어지다 - චාග්යොගි චුඔජිදා 🤙🏻 සුදුසුකම් ලබනවා 🟡법적으로 - පොප්ජොගරො🤙🏻 නීතියට 🟡 이내 - ඉනෙ 🤙🏻තුළ 🟡운이 좋다 - උනි චොත්දා 🤙🏻 වාසනාවන්තයි. 🟡아직 - අජික් 🤙🏻 තවම 🟡일단 - ඉල්දන් 🤙🏻දැනට 🟡알려 주다 - අල්යො චුදා 🤙🏻 දැනුම් දෙනවා 🟡대기하다 - තෙගිහාදා 🤙🏻 රැදි සිටිනවා 🟡신분을 보장 받다 - ශින්බුනල් පෝජං පත්දා 🤙🏻අනන්‍යතාවය සහතික කරනවා 🟡만료되다 - මන්ල්යොත්වෙදා 🤙🏻 කල් ඉකුත් වෙනවා 🟡갱신하다 - කෙංශින්හාදා 🤙🏻 අලුත් කරනවා 🟡직접 알아보다 - චික්ජොප් අරාපෝදා 🤙🏻කෙලින්ම විමසනවා 🟡외국인 전용 - වේගුකින් චොන්යොං 🤙🏻විදේශීයකයක් සදහා පමණක් 🟡빨려 들어가다 - ප්ල්ල්යො තරොකාදා 🤙🏻 උරා ගන්නවා 🟡목격자 - මොක්ක්යොක්ජා 🤙🏻සාක්ෂිකරු 🟡진술 - චින්සුල් 🤙🏻 ප්‍රකාශය 🟡최초 - ඡ්වේඡෝ පළමු 🟡진료 기록 - චින්ල්යො කිරොක් 🤙🏻වෛද්‍ය වාර්තාව

❤️ 👍 ♥️ 💓 😂 30
අපේ කොරියන් පන්තිය 🇰🇷
1/26/2025, 1:34:51 PM

⭕ ව්‍යාකරණ ⭕ 🫰입니다 = වෙමි, වෙමු ,වෙයි ,වෙති ,වනවා (ගෞරව ස්වරූපය ) 🫰입니까 වෙමිද වෙමුද වෙයිද වෙතිද වනවාද ( ප්‍රශ්නාර්ත සවරූපය ) 🫰 에요/이에요 වනවා( සාමාන්‍ය ස්වරූපය ) 🫰 아요 /어요 වනවා (පහත් ස්වරූපය ) 🫰이/ 가 = කතෲ පදය සම්බන්ධ කිරීමේදී බාවිත වේ 🫰하고/과/ 랑/이랑/그리고= හා ,සහ, සමග 🫰에 = ට 🫰 았 / 었 අතීත කාල ය ප්‍රකාශ කිරීමේදී යෙදෙන පදය ක් වේ 🫰주세요 දෙන්න 🫰아/어/해 주세요 කරල දෙන්න 🫰( 으 ) 세요 කරන්න 🫰고싶다 = කරන්න කැමති යි / කරන්න අවශ්‍ය යි/ කරන්න ආසයි 🫰 (으) ㄹ 까요 කරමු /කරමුද 🫰(으)ㄹ래요 = කරන්න ම් / කරනවද 🫰안 / 멋 = නැත අර්තය 🫰에 서 / 까지 =යම්කිසි ස්තානය ක සිට - දක්වා 🫰 아서 / 어서 = කරලා /කරලානිසා 🫰 (으) ㄹ 때 = කරද්දි /කරන විටදී 🫰( 으 ) 러 가다/ 오다 = කරන්න යනවා / එනවා 🫰 아/어/해 보다 = කරලා බලනවා 🫰(으 )ㄹ 거에요= කරනවා (අනාගත කාල සාමාන්‍ය ස්වරූපය) කරාවි 🫰 았습니다 / 었습니다 වනවා අතීත කාල උනා (ගෞරව ස්වරූපය ) 🫰 았어요 /었어요 වනවා අතීත කාල උනා (සාමාන්‍ය ස්වරූපය ) 🫰아요 /어요 වනවා අතීත කාල උනා (පහත් ස්වරූපය ) 🫰 (이)나 හෝ/ නැත්නම් / වඩාත් 🫰 지요 = නේද 🫰 고 = කරලා/ සහ/ අතර ( වාක්‍ය දෙකක් අතර සම්බන්ධ ය ගොඩනැගීම ටද බාවිතා කරයි ) 🫰 는것 කරන දෙය / වන දෙය 🫰 는 데 /(으)ㄴ 데 = නේ 🫰 (으) ㄹ까요 කරනවද/ කරන්නද 🫰(으) 면안되다 = කලාම හරියන්නේ නැ / කරන්න එපා 🫰 (으),니까= නිසා 🫰( 으) 시 යම් ක්‍රියාපදයක් මූල අවස්තාවේ දී එය ගෞරව තත්වය ට පත් කිරීමට යොදා ගැනේ 🫰 아야 / 어야 되다 / 하다 = කල යුතුයි 🫰(으) 면서 කරමින් / කරන ගමන් / කරන අතර 🫰 기쇱다 / 어렵다 = කිරීම පහසුයි / කිරීම අපහසු යි 🫰마다 = පාසා 🫰 았으면 / 었으면 좋겠다 = කලානම් හොදයි / උනානම් හොදයි 🫰 ( 으) ㄴ후에 කලාට පස්සේ 🫰지 마세요 කරන්න එපා 🫰(으) 면 කලාම කරනවනම් 🫰ㅂ/ 습니다, ㅂ 습니까 🫰( 으 )려고 කරන්න 🫰(으 ) 면 되다 කලාම හරි 🫰 (으) 로 තුලට, වෙතට,ට, යෙන්, කින් 🫰(으) 십시오 කරන්න / කරමු 🫰(으)ㄹ 수 있다/없다 = කරන්න පුළුවන් / කරන්න බැහැ 🫰 (으) 려면 කරන්න ම් ⭕දෙවනි පොතේ වියාකරන ටික⭕ 👌지만 -නමුත් 👌보다 - වඩා (ක්‍රියාපදය ක් විදියට ආවොත් බලනවා ) 👌 (으)ㄴ - කල /කරපු/ උනු (අතීත ) 👌아 서 / 어서 කරලා/ කරලා නිසා 👌껬 - අනාගත කාල ප්‍රත්‍ය 👌는 = කරන / වන (වර්තමාන ) 👌는 게 어때요 = කරන එක කොහොමද / වන එක කොහොමද 👌고 나서 = කරලා ඉවර වෙලා / කලාට පස්සේ 👌잖아요 -= නේ 👌는/ 은 것 같다 = කරනව වගෙයි වනව වගෙයි 👌ㄴ / 는것 같다 = කලා වගෙයි උනා වගෙයි 👌 아 /어 보이다 = කියල පේනවා, වගේ පේනවා 👌게/ 에게/ 한데 = ව/ ගෙන්/ ට /ලෙසට/ ආකාරය ට/ තත්වය ට 👌(으) ㅂ시다 = කරමු 👌는 동안 = කරන කාලය පුරාවට / කරන කාලය තුරාවට / කරන කාලය තුල 👌는 / (으) ㄴ 편이다 = කරන හැඩයි / වන හැඩයි 👌 다고 하다 = කියලා කියනවා / කරනවා කියලා කියනවා 👌자고 하다 = කරමු කියලා කියනවා 👌(으) 라고 하다 = කරන්න කියලා කියනවා 👌 냐 고 하다 = කරනවද කියලා අහනවා 👌 (으) 로 = තුලට /වෙතට / ට/ යෙන් / කින් 👌고 = කරලා ( යම් කිසි ක්‍රියාපද දෙකක් සම්බන්ධ කිරීමට ද බාවිතා වේ ) 👌 고 있다 = කරමින් ඉන්නවා 👌 는 지 알다 = කරනවද කියලා දන්නවා 👌는 지 모르다 = කරනවද කියලා දන්නේ නැහැ 👌( 으)ㄹ 것 같다 = කරාවි වගේ වේවි වගේ ( අනාගත කාල) 👌 아 /어 놓다 = කරලා තබනවා 👌 지요 = නේ/ නේද 👌 거든요 = නේ 👌아 지다 / 어지다 = වනවා ( ගෞරව/ සාමාන්‍ය / පහත් බේදයක් නැත ) 👌 는 데요 = කලයුතුයිනේ / කරනවානේ 👌 기 전에 = කිරීමට පෙර 👌 도록 하다 = ලෙසට / ආකාරය ට/ තත්වය ට කරනවා 👌게 되다 = ලෙසට /ආකාරය ට/ තත්වය ට පත්වනවා 👌는 것이 중요하다 = කරන එක වැදගත් / වන එක වැදගත් 👌(으) ㄹ 것이다 = කරන එකක් වනවා 👌(으) ㄴ 적이 있다 = කරල තියනවා 👌(으) ㄴ 적이 없다 = කරලා නැහැ 👌지 않도록 조심하다 = නොවන ලෙසට ප්‍රවේශ ම් වනවා 👌(으)ㄹ 수 있다 = කරන්න පුලුවන් 👌기 때문에 = නිසා/ වන නිසා (වර්තමාන කාල වාක්‍ය සමග යෙදේ ) 👌(으)ㄴ 덕분에 = නිසා / වූ නිසා (අතීත කාල වාක්‍ය සමග යෙදේ) 👌기로 하다 = කරන්න දාගන්නවා / කරන්න තීරණය කරනවා

❤️ ❤‍🩹 👍 💓 🖤 18
අපේ කොරියන් පන්තිය 🇰🇷
1/26/2025, 1:34:33 PM

විභාගයට අත්‍යවශ්‍ය වන පවුල සම්බන් වචන ටිකක් ඉගෙන ගනිමු.. 🥰 *가족 - පවුල* ▪️할아버지 -සීයා ▪️아버지 - තාත්තා ▪️할머니 - ආච්චි ▪️어머니 - අම්මා ▪️형/오빠 - අයියා ▪️누나/언니 - අක්කා ▪️남동생 - මල්ලි ▪️여동생 - නංගි ▪️남편 - සාමිපුරුෂයා ▪️아내 - බිරිඳ ▪️딸 - දුව ▪️아들 - පුතා ▪️아저씨 - මාමා ▪️아줌마 - නැන්දා ▪️아가씨 - මෙනවිය ▪️분 - මහතා ▪️어린이/아기 /아이 - ළමයා ▪️어른 - වැඩිහිටි ▪️손님 - අමුත්තා ▪️우리 - අපි ▪️너 - නුඹ ▪️사람 - මිනිසා ▪️남자 - පිරිමියා ▪️여자 - කාන්තාව ▪️외국인 - විදේශිකයා ▪️친구 - යහළුවා

❤️ 👍 💓 🙏 🪸 17
Link copied to clipboard!