අපේ කොරියන් පන්තිය 🇰🇷
January 26, 2025 at 01:34 PM
⭕ ව්‍යාකරණ ⭕ 🫰입니다 = වෙමි, වෙමු ,වෙයි ,වෙති ,වනවා (ගෞරව ස්වරූපය ) 🫰입니까 වෙමිද වෙමුද වෙයිද වෙතිද වනවාද ( ප්‍රශ්නාර්ත සවරූපය ) 🫰 에요/이에요 වනවා( සාමාන්‍ය ස්වරූපය ) 🫰 아요 /어요 වනවා (පහත් ස්වරූපය ) 🫰이/ 가 = කතෲ පදය සම්බන්ධ කිරීමේදී බාවිත වේ 🫰하고/과/ 랑/이랑/그리고= හා ,සහ, සමග 🫰에 = ට 🫰 았 / 었 අතීත කාල ය ප්‍රකාශ කිරීමේදී යෙදෙන පදය ක් වේ 🫰주세요 දෙන්න 🫰아/어/해 주세요 කරල දෙන්න 🫰( 으 ) 세요 කරන්න 🫰고싶다 = කරන්න කැමති යි / කරන්න අවශ්‍ය යි/ කරන්න ආසයි 🫰 (으) ㄹ 까요 කරමු /කරමුද 🫰(으)ㄹ래요 = කරන්න ම් / කරනවද 🫰안 / 멋 = නැත අර්තය 🫰에 서 / 까지 =යම්කිසි ස්තානය ක සිට - දක්වා 🫰 아서 / 어서 = කරලා /කරලානිසා 🫰 (으) ㄹ 때 = කරද්දි /කරන විටදී 🫰( 으 ) 러 가다/ 오다 = කරන්න යනවා / එනවා 🫰 아/어/해 보다 = කරලා බලනවා 🫰(으 )ㄹ 거에요= කරනවා (අනාගත කාල සාමාන්‍ය ස්වරූපය) කරාවි 🫰 았습니다 / 었습니다 වනවා අතීත කාල උනා (ගෞරව ස්වරූපය ) 🫰 았어요 /었어요 වනවා අතීත කාල උනා (සාමාන්‍ය ස්වරූපය ) 🫰아요 /어요 වනවා අතීත කාල උනා (පහත් ස්වරූපය ) 🫰 (이)나 හෝ/ නැත්නම් / වඩාත් 🫰 지요 = නේද 🫰 고 = කරලා/ සහ/ අතර ( වාක්‍ය දෙකක් අතර සම්බන්ධ ය ගොඩනැගීම ටද බාවිතා කරයි ) 🫰 는것 කරන දෙය / වන දෙය 🫰 는 데 /(으)ㄴ 데 = නේ 🫰 (으) ㄹ까요 කරනවද/ කරන්නද 🫰(으) 면안되다 = කලාම හරියන්නේ නැ / කරන්න එපා 🫰 (으),니까= නිසා 🫰( 으) 시 යම් ක්‍රියාපදයක් මූල අවස්තාවේ දී එය ගෞරව තත්වය ට පත් කිරීමට යොදා ගැනේ 🫰 아야 / 어야 되다 / 하다 = කල යුතුයි 🫰(으) 면서 කරමින් / කරන ගමන් / කරන අතර 🫰 기쇱다 / 어렵다 = කිරීම පහසුයි / කිරීම අපහසු යි 🫰마다 = පාසා 🫰 았으면 / 었으면 좋겠다 = කලානම් හොදයි / උනානම් හොදයි 🫰 ( 으) ㄴ후에 කලාට පස්සේ 🫰지 마세요 කරන්න එපා 🫰(으) 면 කලාම කරනවනම් 🫰ㅂ/ 습니다, ㅂ 습니까 🫰( 으 )려고 කරන්න 🫰(으 ) 면 되다 කලාම හරි 🫰 (으) 로 තුලට, වෙතට,ට, යෙන්, කින් 🫰(으) 십시오 කරන්න / කරමු 🫰(으)ㄹ 수 있다/없다 = කරන්න පුළුවන් / කරන්න බැහැ 🫰 (으) 려면 කරන්න ම් ⭕දෙවනි පොතේ වියාකරන ටික⭕ 👌지만 -නමුත් 👌보다 - වඩා (ක්‍රියාපදය ක් විදියට ආවොත් බලනවා ) 👌 (으)ㄴ - කල /කරපු/ උනු (අතීත ) 👌아 서 / 어서 කරලා/ කරලා නිසා 👌껬 - අනාගත කාල ප්‍රත්‍ය 👌는 = කරන / වන (වර්තමාන ) 👌는 게 어때요 = කරන එක කොහොමද / වන එක කොහොමද 👌고 나서 = කරලා ඉවර වෙලා / කලාට පස්සේ 👌잖아요 -= නේ 👌는/ 은 것 같다 = කරනව වගෙයි වනව වගෙයි 👌ㄴ / 는것 같다 = කලා වගෙයි උනා වගෙයි 👌 아 /어 보이다 = කියල පේනවා, වගේ පේනවා 👌게/ 에게/ 한데 = ව/ ගෙන්/ ට /ලෙසට/ ආකාරය ට/ තත්වය ට 👌(으) ㅂ시다 = කරමු 👌는 동안 = කරන කාලය පුරාවට / කරන කාලය තුරාවට / කරන කාලය තුල 👌는 / (으) ㄴ 편이다 = කරන හැඩයි / වන හැඩයි 👌 다고 하다 = කියලා කියනවා / කරනවා කියලා කියනවා 👌자고 하다 = කරමු කියලා කියනවා 👌(으) 라고 하다 = කරන්න කියලා කියනවා 👌 냐 고 하다 = කරනවද කියලා අහනවා 👌 (으) 로 = තුලට /වෙතට / ට/ යෙන් / කින් 👌고 = කරලා ( යම් කිසි ක්‍රියාපද දෙකක් සම්බන්ධ කිරීමට ද බාවිතා වේ ) 👌 고 있다 = කරමින් ඉන්නවා 👌 는 지 알다 = කරනවද කියලා දන්නවා 👌는 지 모르다 = කරනවද කියලා දන්නේ නැහැ 👌( 으)ㄹ 것 같다 = කරාවි වගේ වේවි වගේ ( අනාගත කාල) 👌 아 /어 놓다 = කරලා තබනවා 👌 지요 = නේ/ නේද 👌 거든요 = නේ 👌아 지다 / 어지다 = වනවා ( ගෞරව/ සාමාන්‍ය / පහත් බේදයක් නැත ) 👌 는 데요 = කලයුතුයිනේ / කරනවානේ 👌 기 전에 = කිරීමට පෙර 👌 도록 하다 = ලෙසට / ආකාරය ට/ තත්වය ට කරනවා 👌게 되다 = ලෙසට /ආකාරය ට/ තත්වය ට පත්වනවා 👌는 것이 중요하다 = කරන එක වැදගත් / වන එක වැදගත් 👌(으) ㄹ 것이다 = කරන එකක් වනවා 👌(으) ㄴ 적이 있다 = කරල තියනවා 👌(으) ㄴ 적이 없다 = කරලා නැහැ 👌지 않도록 조심하다 = නොවන ලෙසට ප්‍රවේශ ම් වනවා 👌(으)ㄹ 수 있다 = කරන්න පුලුවන් 👌기 때문에 = නිසා/ වන නිසා (වර්තමාන කාල වාක්‍ය සමග යෙදේ ) 👌(으)ㄴ 덕분에 = නිසා / වූ නිසා (අතීත කාල වාක්‍ය සමග යෙදේ) 👌기로 하다 = කරන්න දාගන්නවා / කරන්න තීරණය කරනවා
❤️ ❤‍🩹 👍 💓 🖤 18

Comments