🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
January 28, 2025 at 11:51 PM
*🤍සුබ උදෑසනක් ළමයි🤍* *උබ උබෙ හීන දිනාගන්න ඕනිනම් උබට සිද්ධ වෙනවා යකෙක් වගේ වැඩ කරන්න🤨👍👊....* *උබට බෑ විවෙක ගන්න උබට බෑ නවතින්න උබට මෙක දිනලම ඉවර කරන්න ඕන🤨👍😏......* *උබ කවදාවත්ම මනුස්සයෙක්ට පරදින්න කෙනෙක් වත් ලොකයා ඉස්සරහ පරදින කෙනෙක් නෙමෙයි හැමදාම ජයග්‍රහණය කරාම යන කෙනෙක්😏🤨👍......* *හැම එකාටම අභියොග කර කර දගලන්නෙ නැතුව උබෙ ජිවිතේ උබ පට්ට පොරක් වෙයන් එන්න එදාට හැමොම උබව අභීයොගයක් කර ගනී🤨👍😏....* *`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*
❤️ 4

Comments