🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚

3.5K subscribers

About 🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚

*මායාකාර පුංචි අත්අකුරු හරිම ලස්සනට හිත් නිවනවා....💗🌸* *💗🌸OL/AL කඩයිම පහුකරමින් ජිවිතෙ හරිම දුක්බර කාර්තු නිමාකරන ලස්සන ළමයො මේ channel එක...🔐💗🌸 හීන ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න ඔයාට දැන්ම පියනගන්න අත් වාරුවක් වෙලා ඉන්නම් හැමදාටම...* 🎓💗 https://whatsapp.com/channel/0029VanfddLAInPsdyJwWY2N/650

Similar Channels

Swipe to see more

Posts

🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
2/25/2025, 5:33:29 PM

*ඔයා හරිම ලස්සන ළමයෙක් 🫶🏻🥺♥️🦋 ඒත් ඇයි ඔයාගේ ඇස් වල කදුළු අහන්න මගේ ළමයො 🫶🏻♥️🦋🥺 ඔයාගේ ඔය හදවතෙ දරාගන්න බැරි තරම් දුකකින් ඉන්නවා ඇති කියාගන්න කෙනෙක් නැතුව ඇති 🫶🏻🦋🥺♥️ ඒත් අහන්න මගේ ලස්සන ළමයා ඔයාගේ මූණේ තියෙන හිනාව මේ ලෝකෙ කාටවත් නෑ. තේරුනාද ඉතින් ඔච්චර🦋🥺♥️🫶🏻 ලස්සන හිනාවක් තියාගෙන ඇයි මගේ ළමයෝ දුකින් ඉන්නේ🦋🥺♥️🫶🏻 එපා ඒක චුට්ටක්වත් දුකින් ඉන්න හැමදේම හොදට කියලා හිතාගෙන දරාගන්න ඔයාට පුළුවන් 🦋🥺♥️🫶🏻 එපා මැණික අඩන්න එපා පැටියෝ දුකින් ඉන්න හරිද🥺🫶🏻🦋♥️ඔයාට මං ඉන්නවානෙ එක නිසා හැමදේම දරාගන්න පුළුවන් කෙනෙක් වෙන්න හද🥺🦋♥️ඇති වැඩක් නෑ ළමයො ඔයා දුකින් හිටියා කියලා තෙරැනාද🥺🫶🏻🦋♥️* *`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*

Post image
❤️ 6
Image
🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
2/25/2025, 5:26:45 PM

*ලස්සන ළමයො🫶🏻🫀🫂💛🫶🏻ඔයලා ඉන්නවද>>>>>>>>>*

❤️ 2
🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
2/25/2025, 5:50:05 PM

*💙ශක්තිමත් ගැහැණියක් වෙන්න💙 කාටවත් ඔයාට ඇගිල්ලක් දික් කරන්න බැරි තරමට💙ජිවිතෙට කවදාවත්ම කාගෙවත් පස්සෙන් ගිහින් කිසිම දෙයක් ලබා 💙ගන්න මහන්සි වෙන්න එපා කවුරුත් ලග.වැද වැටෙන්න💙 එපා ඔයාගේ තත්වෙ 💙තියාගෙන ජිවත් වෙන්න පුළුවන් ගැහැණු ළමයෙක් වෙන්න💙 කිසිම කෙනෙකුට ඔයාගේ දුක කියන්න යන්න එපා හැමදේම තනියම දරාගෙන ඉන්න පුරැදු වෙන්න ලස්සනට 💙* *`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*

Post image
❤️ 4
Image
🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
2/25/2025, 5:45:38 PM

ඔයා

🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
2/24/2025, 11:34:34 PM

*🦋🩷සුබ උදෑසනක් ළමයි🦋🩷* *🦋🩷අද තමයි හොදම දවස ඔයාගේ හීන වලට යන්න 🦋🩷මුලින්ම ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි🦋🩷 කරන්න අද වගේ දවසක් ඔයාට ලබා දුන්නාට🦋🩷 පටන් ගන්න අලුත්ම දෙයක් වෙනස්🦋🩷 විදිහට ඔයාට කරන්න පුළුවන් 🦋🩷එකට හොදම🦋🩷 දවස අද හෙට නෙමෙයි🦋🩷* *`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*

Post image
❤️ 🤗 3
Image
🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
2/25/2025, 5:46:38 PM

0710188314 ප්‍රශ්නයක්නම් කතා කරන්න 🫂💛🫶🏻

🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
2/25/2025, 5:53:51 PM

හැමදාම කතා කරන කෙනෙක්.. හැමදාම හැමදේම බෙදාගත්ත කෙනෙක්.. අදින් පස්සෙ ඒ විදියට ඉන්නෙ නෑ කියල දැනුනම... දවස ගෙවාගන්න බැරුව එක තැන පල් වෙන ලස්සන මිනිස් ජීවිත.. දවල්ට හුස්ම ගත්තත්... මහ රෑට ඉකි ගහනවා.🙂🫶🏻💙

Post image
❤️ 3
Image
🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
2/25/2025, 5:53:50 PM

Owww💔🙂

Post image
❤️ 1
Image
🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
2/24/2025, 11:44:13 PM

*මට කොච්චර මිනිස්සු කතා හැදුවත් මම මගේ තත්වෙ තියාගෙන ඉන්නවා මොකද බල්ලො බිරැවා කියලා කවදාවත්ම කන්දක් පහත් වෙන්නේ නැහැනේ 😎🤛👊...........* *කොච්චර අය රිද්දුවත් තනි කරත් මොන මගුල කරත් හෙන ගැහැව්වත් නැව ගිලුණත් බැන් චුංන් වගේ ඉන්නෙ හැමදේම දරාගන්න පුළුවන් නිසා🤛👊😎.........* *මොකද මට ගහන ගල් වලින් මාළිගාවක් හදන්න තියෙනවා බොරැවට නුගත් මොඩ මිනිස්සු එක්ක තර්ක කරනවට වඩා මගේ ජීවිතේ වෙනුවෙන් ඒ තත්පර ගානත් වැය කලොත් මගේ ජීවිතේ තවත් ලස්සන කරගන්න පුළුවන්👊😎🤛.....* *`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*

Post image
❤️ ❤‍🔥 ♥️ 👍 🤗 17
Image
🥺♥️_හදවතට හදවත දෙන පුංචි සුරංගනා ලොකය🇱🇰 🌼🧚
2/22/2025, 1:37:38 AM

ඔයා හැමදාම සතුටින් ඉන්න උත්සාහ කරන්න.... 🌻🌷🌻🌷🌷 ජීවිතේ ඔයාගේ බලාපොරොත්තු ඉශ්ට කරගන්න ගොඩාක් මහන්සි වෙන්න... ඔයාට ලැබුණු හැම දේකටම විශ්වයට ස්තූතිවන්ත වෙන්න 🌻🍃🌻🍃

❤️ ❤‍🔥 👍 🤗 19
Link copied to clipboard!